ඈ බන්....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,647
    113
    33
    Kalutara
    කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි. 🤔
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි. 🤔
    ස්ප්‍රයිට් වීදුරු බෝතලේ 180 යි 750ml
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,647
    113
    33
    Kalutara
    එහෙම වෙන්නේ කොහොමද?


    උඹේ දිවට ලාදුරු
    ------ Post added on May 9, 2024 at 7:35 PM
    මේ කුවේට් නම් බන්, මේ සිරි ලංකාව. කොකා කෝලා කියල ඔහේ තියෙන කොලිටි එක මෙහෙ නෑ, කික් කෝලා එකක් ගත්තත් එකයි කොකා කෝලා එකක් ගත්තත් එකයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,877
    113
    බීලා නෑ ඒක.. උඹ ඔය කෝලා ගන්නේ සැන්ඩි කරන්න නේද..සෝඩා හරි අයිස් වතුර හරි සැන්ඩි කරපං.කෝලා වර්ග සැන්ඩි කරන්න ඵපා..හොඳ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,842
    45,957
    113
    මම බොන්නේ pepsi විතරයි..:love:

    GIF by Pepsi