කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි. 🤔 සිනි කලරින් වත්රරයි සිඔටු. waha bonna epa ban