කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි. 
උඹේ දිවට ලාදුරුඑකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ
ස්ප්‍රයිට් වීදුරු බෝතලේ 180 යි 750mlකඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි.![]()
මේ කුවේට් නම් බන්, මේ සිරි ලංකාව. කොකා කෝලා කියල ඔහේ තියෙන කොලිටි එක මෙහෙ නෑ, කික් කෝලා එකක් ගත්තත් එකයි කොකා කෝලා එකක් ගත්තත් එකයි.එහෙම වෙන්නේ කොහොමද?
උඹේ දිවට ලාදුරු
------ Post added on May 9, 2024 at 7:35 PM
හුකෝලා යන්නෙ ඒකට.. පට්ට..හික්කෝලා එකක් අරන් බීපංකො වෙනස කොහොමද බලන්න
Kik Kola jarawa Local neකික් කෝලා 1L
Pizza hut වලින් අරන් බීපන්.e magula bonna be oi dan,
cokacola unth ehemai, issara wage quality ekak ne
https://web.facebook.com/reel/740038011638459එහෙම වෙන්නේ කොහොමද?