Fatty Liver අනාථයි!!!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    මටත් fatty liver ඇවිල්ලා තියෙනවා. කෑම පාලනය, එක්සර්සයිස් කරලා බර අඩු කරගන්න එක තමයි ඕකට හොදම බෙහෙත හෙළසුවය කැද බොන්න. ඕළු හාල් කැද එක තමයි ලිවර් එකට හොදම. ඔය කැද එකට අමතරව තව කැද වර්ග 5 ක් විතර තියෙනවා. තව පැපොල්, දෙළුම් වගේ පළතුරු කන්න. කිරියෙ මං මේ ගැන මීට කලිනුත් කීප සැරයක්ම කියලා ඇති. කළු හීනටි, මඩතවාලු, බටපොලැල් වගේ හාල්වලින් උයපු බත් කන්න. ඒවා හොයාගන්න අමාරු නම් රතු හාල්වලින් උයන බත් විතරක් කන්න.

    olu-haal-.png
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
    මටත් කෙලවිලා හිටියෙ.

    හීන් බෝවිටියා බීලා ගොඩ දාගත්තෙ ලීවරේ...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    SGPT Range tiyenne 15~65 neda 200+ awe kohomada stroke ekak enne natuwa? report harida sureda. matath fatty liver grade 2, alcholoic cirosiss mama boddi bite kana eka adu kalaa mata cholesterol 260 tibbe 10ft awiddath hathi.. monath kale na niknma adu una bite kana eka natara kalama. pork nam kanne na man fried rice thmai kanne bite ekata aye baluwe na baluwama ne oya leda okkoma :lol:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,572
    1,593
    113
    sri rajasinha adawiya
    Alchohol nobi, matath oya cn ekama tibba aurudu 25 weddi. total cholesterol 350. sgpt sgot 120 ganak. bara tibba 97kg.
    mage HDL high nisa tablet dunna. Exercise karala, kama control karala bara adu karagatta 80ta. mage use hatiyata 80kg tiyenna ona.
    kochcharala kama control karala daily exercise karath mage cholesterol adu wenne tablet eken. Jana walin ena cn ekak mata tiyenne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    SGPT Range tiyenne 15~65 neda 200+ awe kohomada stroke ekak enne natuwa? report harida sureda. matath fatty liver grade 2, alcholoic cirosiss mama boddi bite kana eka adu kalaa mata cholesterol 260 tibbe 10ft awiddath hathi.. monath kale na niknma adu una bite kana eka natara kalama. pork nam kanne na man fried rice thmai kanne bite ekata aye baluwe na baluwama ne oya leda okkoma :lol:

    65 or 40

    207 kiyanne mokadda.mokadda normal score eka

    0.1 - 40.0
     
    • Like
    Reactions: NRTG

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    වන්නකු කරපන්. බර අඩු කර ගනින්, මටත් ඔක උන .ඩොකා කිව්වා බෙහ්ත් නැ බර අඩු කරගන්න එක විතරයි එකම බෙහෙත් එක කියලා.
    ම්න් වන්නකු ඩයට් පැලන් එක කලා, බර 10ක්ග් අඩු උනා,
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    ලිවර් ෆැට් එක දියකරන්න අමාරුයි එකයි කේස් එක. සෑහෙන කාලයක් යනවා අඩුවෙන්නත්. අද ඉදල දවසට එක කෑම වේලක් කාපන්. රෑට කන්න එපා. සුදු ලුනු සමහ කරපින්චා සම්බෝලේ බත් එක්ක කාපන් දිගටම. තේ වෙනුවට කුරුදු කුඩු තේ බීපන් මාස 6 ක් කරල බලපන් ගොඩක් අඩුවෙයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    Oka follow karapu ape relative kenek fatty liver hodatama hoda kara gaththa.
    wannaku eke chicken, fish, sambol, egg, curd neda hodata kanna ona.

    0 carbs

    වන්නකු කරපන්. බර අඩු කර ගනින්, මටත් ඔක උන .ඩොකා කිව්වා බෙහ්ත් නැ බර අඩු කරගන්න එක විතරයි එකම බෙහෙත් එක කියලා.
    ම්න් වන්නකු ඩයට් පැලන් එක කලා, බර 10ක්ග් අඩු උනා,
    kiyannko karana widiya.
    ------ Post added on May 9, 2024 at 11:51 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda

    මුගෙ බෙහෙත් අහල උඹ මැරෙන්න එපා. මගෙ යාලුවෙක්ට තිබුන. ඌනම් එලවලු එහෙම තම්බල කෑවේ ස්ටීම් කරල එහෙම. මාලු එහෙමත් ස්ටීම් කරල කෑවේ. තෙල් ජාති දිහා බැලුවෙවත් නෑ. ඌත් බොන්න පුරුදුවෙලා හිටියෙ. උඹ ජිම් එහෙම යනවද සප්ලිමට් ගන්නවද?

    ලිවර් ෆැට් එක දියකරන්න අමාරුයි එකයි කේස් එක. සෑහෙන කාලයක් යනවා අඩුවෙන්නත්. අද ඉදල දවසට එක කෑම වේලක් කාපන්. රෑට කන්න එපා. සුදු ලුනු සමහ කරපින්චා සම්බෝලේ බත් එක්ක කාපන් දිගටම. තේ වෙනුවට කුරුදු කුඩු තේ බීපන් මාස 6 ක් කරල බලපන් ගොඩක් අඩුවෙයි.
    එකදිගට කරපින්චයි සුදුලූනුයි කන්ඩ එපා. අපේ තාත්ත කාලා පොරට ඇඟට උවමනා කොලොස්ට්‍රෝල් වර්ගත් නැතුව ගියා. ඇඟ වෙවුලනව. සතියකට 2පාරක් 3න් පාරක් කාහන්.
    ------ Post added on May 10, 2024 at 2:01 AM

    වන්නකු කරපන්. බර අඩු කර ගනින්, මටත් ඔක උන .ඩොකා කිව්වා බෙහ්ත් නැ බර අඩු කරගන්න එක විතරයි එකම බෙහෙත් එක කියලා.
    ම්න් වන්නකු ඩයට් පැලන් එක කලා, බර 10ක්ග් අඩු උනා,
    වන්නකු දැන් කරල උඹත තියෙන ලේඩේ තව වැඩිවෙයි ඌ කියන්නෙ මස් ජාතිම කන්න කියල බිත්තර එහෙම. පොල් සම්බෝල. යකෝ තෙල්නෙ ඒවගෙ. :lol: :no:
    ------ Post added on May 10, 2024 at 2:02 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
    ai uba oka test kale?

    Consult a dietician too.
    ------ Post added on May 10, 2024 at 2:22 AM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    wannaku eke chicken, fish, sambol, egg, curd neda hodata kanna ona.
    Oka gena advice denna tharam mata danumak na machn. Habayi mama oka yantham follow kalaa, almost zero Carbs and high fat and protein diet ekakin. 6 months walin wage 10kg adu wuna. Eggs ganan giyaata passe wade atha ariya.
    Oke basically kiyanne diet ekata, Carbs hodatama adu karala, Fat and protein wadi kara ganna kiyala. Fat walata recommend karanne, coconut, curd, and/or animal fat. Protein walata godakma recommend karanne eggs. E ekkama exercise wagayak recommend karanava.
    Adala FB page eka follow karanna. Oka karanna epaa kiyala kattiyak kiyanava. Thava kattiyak oka hodai kiyanava. E hinda oyaa theeranaya karanna oka follow karanavada nadda kiyala.
     
    • Like
    Reactions: netnet