Fatty Liver අනාථයි!!!

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    Doc diet ekak dunnamam eka follow karapan , daily exercise karapan , permanent life style change ekak karapan long life ekak Onanam
     
    • Like
    Reactions: Anathai and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,543
    124,716
    113
    දෙහිවල
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
    බය නොවි ඉදපන්..
    පිටි බත් නවත්තපන්..
    බොන එක අඩුකරපන්..

    ගනින් සයිකලයක්..
    පැදපන් ඔලුවෙ ඉදන් දාඩිය එනකන්..
    මාස තුනක් කරපන්..

    මේ මට වැඩ කරපු විදිය..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    එකම විදිහට කෑම කන දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක්ට මේ ලෙඩේ හැදෙන්න පුළුවන් අනිත් කෙනාට නැති වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ශරීරය අනුවත් මේක වෙනස් වෙනවා, මගේ හිතේ
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    What is the alarming level of SGPT? The range for normal SGPT levels in serum is typically 7–56 units/litre. However, if the patient's blood test results for SGPT are greater than 56 units/litre, then it is good to book a consultation with a doctor.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    දිනපතා එක දිගට පැයක් ඇවිදින්න සාමාන්‍ය වේගෙන්. ඇවිදීම අවසානයේ යකි නාරං කොළ කැද බොන්න , හීං බෝවිටිය ත් හොදයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,540
    113
    සේදවත්ත
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
    සරලයි වේගන් වෙන්න මාස 6
     
    • Like
    Reactions: NRTG

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    Carbs seeni adu karanna...
    Piti jathi nawaththalala daanna ( paan, roti, banis, etc)
    short eats nawaththanna
    pork beef epa
    alcohol nawathanna
    mey okkoma nawathanna kiyanne uba nnormal range ekata enakan. ita passe limit ekak athuwa tika tika nawathapuwa patan ganna puluwan.
    owa nawathanne nathuwa Doctor kochara beheth dunnath wedak na.

    awidinna payak withara. nathnam bicycle padinna payak. hayyen newei normal. duwanna yannath epa ekaparata.

    Ultra sound scan eka karala Grade kiyada kiyala balaganna...

    always follows Ayurveda or Western doctors instructions. (ayurveda walin nam masa deka thunakin oka normal range ekata ganna puluwan)

    uba koheda gewal?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130

    monad kanne ethakot mul tike?