පෝක් කන්න එපා කියන්නෙ නම් බයිල.
මරත් ඕක තියනව. ඇවිදින එක තමා බේත. කරගන්න වෙලාව මදි.කාලෙකින් චෙක් කරල ත් නෑ. මොනා වෙලා ද දන්නෙ නෑ දැන් නම්
pork wadiya kanna epa ban danna nisa kiyanne marennama gihin beruna aya innawa mama danna.පෝක් කන්න එපා කියන්නෙ නම් බයිල.
මරත් ඕක තියනව. ඇවිදින එක තමා බේත. කරගන්න වෙලාව මදි.කාලෙකින් චෙක් කරල ත් නෑ. මොනා වෙලා ද දන්නෙ නෑ දැන් නම්
පිස්සුද mchan. Pork kyanne iti tanikara thel kalineපෝක් කන්න එපා කියන්නෙ නම් බයිල.
මරත් ඕක තියනව. ඇවිදින එක තමා බේත. කරගන්න වෙලාව මදි.කාලෙකින් චෙක් කරල ත් නෑ. මොනා වෙලා ද දන්නෙ නෑ දැන් නම්
කාලෙකින් චෙක් කරලා නැත්නම් බන් , පෝක් කන්න එපා කියන්නේ බයිලා කියන්නේ මොන පදනමක් යටතේද![]()
pork wadiya kanna epa ban danna nisa kiyanne marennama gihin beruna aya innawa mama danna.
මම හිතල කියන එකක් නෙමේ අන්තිමටම පෙන්නුවෙ prof. මදුනිල් නිරිඇල්ලට. එයා තමයි කිව්වෙ pork වල fat එක අහිතකර නෑ කියලපිස්සුද mchan. Pork kyanne iti tanikara thel kaline
මම හිතල කියන එකක් නෙමේ අන්තිමටම පෙන්නුවෙ prof. මදුනිල් නිරිඇල්ලට.
FBC ekai bilirubin ekaith balawanna. beer beef walata ochchara high wenna poddak unlikelyමචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...
ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...
මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...
සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...
ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
https://web.facebook.com/groups/497897711606135wannaku eke chicken, fish, sambol, egg, curd neda hodata kanna ona.
0 carbs
kiyannko karana widiya.
------ Post added on May 9, 2024 at 11:51 PM
මාත් එහෙම අහල තමයි ගියේ.. වෙන කේස් එකකටත් එක්ක.. colonoscopy එකකුත් කලාඅනෙ බන්ස්, ෆැටි ලිවර් තියනව නන්,
අක්මාව ගැන ඩොකෙක් හම්බෙල, ස්කෑන් රිපොට් පෙන්නල,
එ රිපොට් අරගෙන ඩයටිසියන් කෙනෙක් හම්බෙල, තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන මීල් ප්ලෑන් එකක් හදාගන්න.
Me liver ekata bestma pora mehe ( lu )
------ Post added on May 10, 2024 at 10:09 AM
Ow Pora Ragama.. kiuwata pili ganin uuwa Booking ban me Masema... man u gawata yanna inne..අනෙ බන්ස්, ෆැටි ලිවර් තියනව නන්,
අක්මාව ගැන ඩොකෙක් හම්බෙල, ස්කෑන් රිපොට් පෙන්නල,
එ රිපොට් අරගෙන ඩයටිසියන් කෙනෙක් හම්බෙල, තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන මීල් ප්ලෑන් එකක් හදාගන්න.
Me liver ekata bestma pora mehe ( lu )
------ Post added on May 10, 2024 at 10:09 AM
ෆැටී ලිවර් ස්ටේජ් කීයද? මම ස්ටේජ් 2 වැඩේ දැනගන්නකොට. උබට කොලොස්ට්‍රෝල් අනිවාර්යයෙන් ඇති, චෙක් කරන්න. කරන්න තියෙන්නේ තෙල් කෑම අඩුකරන එක. ඒ එක්කම කොලොස්ට්‍රෝල් වලට බෙහෙත් බොන්න. ඕකට හොඳම ඇවිදින එක. හැබැයි හරියට කරන්න ඕනි. නැතිනම් බලා පොරොත්තුවන ප්‍රතිඑල ගන්න බැරිවෙයි! අනිවාර්යයෙන් දවසට පැය භාගයක් හෝ පැයකට කිට්ටුවෙන්න ඇවිදින්න. ඇවිදිනකොට එකම වේගයක් තියාගන්න බලන්න. මගදි නවතින්න එපා, එහෙම වුනාම වෙන්නේ හරියට ෆැටී ලිවර් පිච්චෙන්නේ නැතිඑක. විනාඩි 15 වගේ පස්සේ තමයි ෆැටී ලිවර් උබේ අක්මාවේ ගබඩා වෙලා තියෙන සෙල්ස් වලින් එලියට දෙනවයි කියන්නේ. මහන්සිවීම දිගටම තියාගන්න කියන්නේ ඒකයි. මගදි එක එක්කෙනා එක්ක කතා කරන්නයි, කඩවල් ගානේ රින්ගන්න ගියෝතින් ඔය වැඩේ වෙන්නෑ. ෆැටී ලිවර්වලට යකිනාරම් කැඳ ගොඩක් හොඳයි. මගේ ෆැටී ලිවර් ස්ටේජ් 2 ස්ටේජ් 1 වලට බස්සගත්තේ ඔහොමයි.
------------------
තව එකක් කියන්න අමතක වුනා ෆැටී ලිවර්, කොලොස්ට්‍රෝල් තියෙන නිසා උබට ප්‍රේෂර් දැනටමත් තියෙන්න පුළුවන් බොහෝවිට ඇති. අනිවා චෙක් කරගන්න. හරි විදිහට බෙහෙත් බීලා, එක්සසයිස් කරලා ඒම කෑමෙන් පරිස්සම් වුනොත් මුකුත් වෙන්නෑ. බයවෙන්න එපා!!
මගේ fatty liver - Stage 2 වල ඉඳන් Stage 1 වලට අඩු වෙලා තිබ්බා.
තෙල් , පිටි කෑම අඩුකලා.
සීනි සම්පුර්ණයෙන්ම නැවැත්තුවා .
සතියට දවස් තුනක් (session එකකට පැය 1 ගානේ ) excercise ( 20 min Treadmill / 6 kmph speed + 40 min strength training ) කළා.
එච්චරයි.
දැන් try කරන්නේ zero level එකට යන්න.
Alchohol nobi, matath oya cn ekama tibba aurudu 25 weddi. total cholesterol 350. sgpt sgot 120 ganak. bara tibba 97kg.
mage HDL high nisa tablet dunna. Exercise karala, kama control karala bara adu karagatta 80ta. mage use hatiyata 80kg tiyenna ona.
kochcharala kama control karala daily exercise karath mage cholesterol adu wenne tablet eken. Jana walin ena cn ekak mata tiyenne.