Fatty Liver අනාථයි!!!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,648
    18,348
    113
    පෝක් කන්න එපා කියන්නෙ නම් බයිල.

    මරත් ඕක තියනව. ඇවිදින එක තමා බේත. කරගන්න වෙලාව මදි.කාලෙකින් චෙක් කරල ත් නෑ. මොනා වෙලා ද දන්නෙ නෑ දැන් නම්
     
    • Like
    Reactions: Solo Rider

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    පෝක් කන්න එපා කියන්නෙ නම් බයිල.

    මරත් ඕක තියනව. ඇවිදින එක තමා බේත. කරගන්න වෙලාව මදි.කාලෙකින් චෙක් කරල ත් නෑ. මොනා වෙලා ද දන්නෙ නෑ දැන් නම්

    කාලෙකින් චෙක් කරලා නැත්නම් බන් , පෝක් කන්න එපා කියන්නේ බයිලා කියන්නේ මොන පදනමක් යටතේද :p:p
     
    • Like
    Reactions: Solo Rider

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    පෝක් කන්න එපා කියන්නෙ නම් බයිල.

    මරත් ඕක තියනව. ඇවිදින එක තමා බේත. කරගන්න වෙලාව මදි.කාලෙකින් චෙක් කරල ත් නෑ. මොනා වෙලා ද දන්නෙ නෑ දැන් නම්
    pork wadiya kanna epa ban danna nisa kiyanne marennama gihin beruna aya innawa mama danna.
     
    • Like
    Reactions: Solo Rider

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    පෝක් කන්න එපා කියන්නෙ නම් බයිල.

    මරත් ඕක තියනව. ඇවිදින එක තමා බේත. කරගන්න වෙලාව මදි.කාලෙකින් චෙක් කරල ත් නෑ. මොනා වෙලා ද දන්නෙ නෑ දැන් නම්
    පිස්සුද mchan. Pork kyanne iti tanikara thel kaline
     
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,648
    18,348
    113
    කාලෙකින් චෙක් කරලා නැත්නම් බන් , පෝක් කන්න එපා කියන්නේ බයිලා කියන්නේ මොන පදනමක් යටතේද :p:p
    pork wadiya kanna epa ban danna nisa kiyanne marennama gihin beruna aya innawa mama danna.

    පිස්සුද mchan. Pork kyanne iti tanikara thel kaline
    මම හිතල කියන එකක් නෙමේ අන්තිමටම පෙන්නුවෙ prof. මදුනිල් නිරිඇල්ලට. එයා තමයි කිව්වෙ pork වල fat එක අහිතකර නෑ කියල
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනෙ බන්ස්, ෆැටි ලිවර් තියනව නන්,

    අක්මාව ගැන ඩොකෙක් හම්බෙල, ස්කෑන් රිපොට් පෙන්නල,
    එ රිපොට් අරගෙන ඩයටිසියන් කෙනෙක් හම්බෙල, තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන මීල් ප්ලෑන් එකක් හදාගන්න.

    මම හිතල කියන එකක් නෙමේ අන්තිමටම පෙන්නුවෙ prof. මදුනිල් නිරිඇල්ලට.

    Me liver ekata bestma pora mehe ( lu )
    ------ Post added on May 10, 2024 at 10:09 AM
     
    • Love
    Reactions: Tricle_Buwa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,423
    113
    Coffin Dancing GIF
     
    • Haha
    Reactions: Solo Rider

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    544
    916
    93
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
    FBC ekai bilirubin ekaith balawanna. beer beef walata ochchara high wenna poddak unlikely
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,648
    18,348
    113
    අනෙ බන්ස්, ෆැටි ලිවර් තියනව නන්,

    අක්මාව ගැන ඩොකෙක් හම්බෙල, ස්කෑන් රිපොට් පෙන්නල,
    එ රිපොට් අරගෙන ඩයටිසියන් කෙනෙක් හම්බෙල, තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන මීල් ප්ලෑන් එකක් හදාගන්න.

    Me liver ekata bestma pora mehe ( lu )
    ------ Post added on May 10, 2024 at 10:09 AM
    මාත් එහෙම අහල තමයි ගියේ.. වෙන කේස් එකකටත් එක්ක.. colonoscopy එකකුත් කලා
     
    • Love
    Reactions: Solo Rider

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ෆැටී ලිවර් ස්ටේජ් කීයද? මම ස්ටේජ් 2 වැඩේ දැනගන්නකොට. උබට කොලොස්ට්‍රෝල් අනිවාර්යයෙන් ඇති, චෙක් කරන්න. කරන්න තියෙන්නේ තෙල් කෑම අඩුකරන එක. ඒ එක්කම කොලොස්ට්‍රෝල් වලට බෙහෙත් බොන්න. ඕකට හොඳම ඇවිදින එක. හැබැයි හරියට කරන්න ඕනි. නැතිනම් බලා පොරොත්තුවන ප්‍රතිඑල ගන්න බැරිවෙයි! අනිවාර්යයෙන් දවසට පැය භාගයක් හෝ පැයකට කිට්ටුවෙන්න ඇවිදින්න. ඇවිදිනකොට එකම වේගයක් තියාගන්න බලන්න. මගදි නවතින්න එපා, එහෙම වුනාම වෙන්නේ හරියට ෆැටී ලිවර් පිච්චෙන්නේ නැතිඑක. විනාඩි 15 වගේ පස්සේ තමයි ෆැටී ලිවර් උබේ අක්මාවේ ගබඩා වෙලා තියෙන සෙල්ස් වලින් එලියට දෙනවයි කියන්නේ. මහන්සිවීම දිගටම තියාගන්න කියන්නේ ඒකයි. මගදි එක එක්කෙනා එක්ක කතා කරන්නයි, කඩවල් ගානේ රින්ගන්න ගියෝතින් ඔය වැඩේ වෙන්නෑ. ෆැටී ලිවර්වලට යකිනාරම් කැඳ ගොඩක් හොඳයි. මගේ ෆැටී ලිවර් ස්ටේජ් 2 ස්ටේජ් 1 වලට බස්සගත්තේ ඔහොමයි.

    ------------------
    තව එකක් කියන්න අමතක වුනා ෆැටී ලිවර්, කොලොස්ට්‍රෝල් තියෙන නිසා උබට ප්‍රේෂර් දැනටමත් තියෙන්න පුළුවන් බොහෝවිට ඇති. අනිවා චෙක් කරගන්න. හරි විදිහට බෙහෙත් බීලා, එක්සසයිස් කරලා ඒම කෑමෙන් පරිස්සම් වුනොත් මුකුත් වෙන්නෑ. බයවෙන්න එපා!!
     
    Last edited:

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,477
    7,807
    113
    අනෙ බන්ස්, ෆැටි ලිවර් තියනව නන්,

    අක්මාව ගැන ඩොකෙක් හම්බෙල, ස්කෑන් රිපොට් පෙන්නල,
    එ රිපොට් අරගෙන ඩයටිසියන් කෙනෙක් හම්බෙල, තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන මීල් ප්ලෑන් එකක් හදාගන්න.

    Me liver ekata bestma pora mehe ( lu )
    ------ Post added on May 10, 2024 at 10:09 AM
    Ow Pora Ragama.. kiuwata pili ganin uuwa Booking ban me Masema... man u gawata yanna inne..
     
    • Wow
    Reactions: Solo Rider

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මගේ fatty liver - Stage 2 වල ඉඳන් Stage 1 වලට අඩු වෙලා තිබ්බා.

    තෙල් , පිටි කෑම අඩුකලා.
    සීනි සම්පුර්ණයෙන්ම නැවැත්තුවා .
    සතියට දවස් තුනක් (session එකකට පැය 1 ගානේ ) excercise ( 20 min Treadmill / 6 kmph speed + 40 min strength training ) කළා.
    එච්චරයි.

    දැන් try කරන්නේ
    zero level එකට යන්න.
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,965
    10,507
    113
    ෆැටී ලිවර් ස්ටේජ් කීයද? මම ස්ටේජ් 2 වැඩේ දැනගන්නකොට. උබට කොලොස්ට්‍රෝල් අනිවාර්යයෙන් ඇති, චෙක් කරන්න. කරන්න තියෙන්නේ තෙල් කෑම අඩුකරන එක. ඒ එක්කම කොලොස්ට්‍රෝල් වලට බෙහෙත් බොන්න. ඕකට හොඳම ඇවිදින එක. හැබැයි හරියට කරන්න ඕනි. නැතිනම් බලා පොරොත්තුවන ප්‍රතිඑල ගන්න බැරිවෙයි! අනිවාර්යයෙන් දවසට පැය භාගයක් හෝ පැයකට කිට්ටුවෙන්න ඇවිදින්න. ඇවිදිනකොට එකම වේගයක් තියාගන්න බලන්න. මගදි නවතින්න එපා, එහෙම වුනාම වෙන්නේ හරියට ෆැටී ලිවර් පිච්චෙන්නේ නැතිඑක. විනාඩි 15 වගේ පස්සේ තමයි ෆැටී ලිවර් උබේ අක්මාවේ ගබඩා වෙලා තියෙන සෙල්ස් වලින් එලියට දෙනවයි කියන්නේ. මහන්සිවීම දිගටම තියාගන්න කියන්නේ ඒකයි. මගදි එක එක්කෙනා එක්ක කතා කරන්නයි, කඩවල් ගානේ රින්ගන්න ගියෝතින් ඔය වැඩේ වෙන්නෑ. ෆැටී ලිවර්වලට යකිනාරම් කැඳ ගොඩක් හොඳයි. මගේ ෆැටී ලිවර් ස්ටේජ් 2 ස්ටේජ් 1 වලට බස්සගත්තේ ඔහොමයි.

    ------------------
    තව එකක් කියන්න අමතක වුනා ෆැටී ලිවර්, කොලොස්ට්‍රෝල් තියෙන නිසා උබට ප්‍රේෂර් දැනටමත් තියෙන්න පුළුවන් බොහෝවිට ඇති. අනිවා චෙක් කරගන්න. හරි විදිහට බෙහෙත් බීලා, එක්සසයිස් කරලා ඒම කෑමෙන් පරිස්සම් වුනොත් මුකුත් වෙන්නෑ. බයවෙන්න එපා!!

    මගේ fatty liver - Stage 2 වල ඉඳන් Stage 1 වලට අඩු වෙලා තිබ්බා.

    තෙල් , පිටි කෑම අඩුකලා.
    සීනි සම්පුර්ණයෙන්ම නැවැත්තුවා .
    සතියට දවස් තුනක් (session එකකට පැය 1 ගානේ ) excercise ( 20 min Treadmill / 6 kmph speed + 40 min strength training ) කළා.
    එච්චරයි.

    දැන් try කරන්නේ
    zero level එකට යන්න.

    HIIT workout exercises කරන එක ගොඩක් effective කියනවා නේද බන්

    Alchohol nobi, matath oya cn ekama tibba aurudu 25 weddi. total cholesterol 350. sgpt sgot 120 ganak. bara tibba 97kg.
    mage HDL high nisa tablet dunna. Exercise karala, kama control karala bara adu karagatta 80ta. mage use hatiyata 80kg tiyenna ona.
    kochcharala kama control karala daily exercise karath mage cholesterol adu wenne tablet eken. Jana walin ena cn ekak mata tiyenne.

    statin බොනකොට වකුගඩු කේස් එනවා කොල්ලෝ බලාගෙන බීපන්