Guys, Next month මම marry කරන්න යන්නේ. Me and wife හිතන් plan කරන් ඉන්නේ අවුරුදු 5ක් 6ක් වගේ යනකන් ලමයි හදන්නේ නෑ කියල. ඒක නිසා effective birth control method එකක් කියපන්කො. යූස් කරාට පස්සේ side effects අඩු එවා නම් හොදයි. සමහර එව්වා යූස් කලාම මහත් වෙනවනේ එකයි අවුල. condom නම් use කරන්නේ නෑ natural විදියට වැඩේ කරන්න ඕනේ නිසා.
තව මේකට doctor කෙනෙක් චැනල් කරන්න ඉන්නේ. මේකට හරියන හොදම doctor කවුද? මම ඉන්නෙ colombo.
තව මේකට doctor කෙනෙක් චැනල් කරන්න ඉන්නේ. මේකට හරියන හොදම doctor කවුද? මම ඉන්නෙ colombo.
Last edited: