මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...
ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...
මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්රතිඵල තමා...
සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...
ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
don't worry 289 tibbe mage , now all good, tama daily bonanawa, podi cn ekakta tiyenne mama boddi bites kanne nam nehe, bila iwara wela 1liter wage water bonawa, excercise + heen bowitiya + yaki naran , 3 months karanna oka 100% recover wenawa
p.s : liquor gannakota oily food (deviled meat + kottu + rice ) + acid tiyna (pineapple + green apple) ganna epa , sandy walata ice water ganna , bite wlata boiled vegetables , omelette wate try karanna machan
bona eka 100% nawattanna one nehe, poddak daily routine eka wenas karanna