Sex education for newly married couple --> Family Planning

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    loop ekakadi side effects adui wage neda hormone mukuth nethi nisa. hebei oya kiyana eka hri first month eke pethi arn next idan loop ekata maru una nm hari.
    VOG kenek balanna one ninewells hospital eken. ara tiran dias kiyala docek innwa. pora nm hodai kiyala kiynwa neda
    IUD Hormone free කියල නෑ. IUD Hormone ඒවත් දානව.
    Copper IUD එකේ Hormone නෑ.

    උඹට බයමනන් කරන්න තියෙන්නෙ IUD එකට අමතරව සරු දවස්වල විතරක් කොන්ඩම් දාලා කරන් එක.

    Hormone සම්බන්ධ වෙන ඒවනන් දෙන්න එපා. ඩොකාලා උන් ගිරවා දාපු විදිහට පස් කකා කියයි pills වල අවුලක් නෑ කියල. ඒ උනාට ඕන තරන් research තියෙනව එක එක විදිහෙ අවුල් ගැන. අනිත් එක ස්වභාවිකව ඇගේ තියෙන හෝමෝන් සමතුලිතතාව දීර්ඝකාලීනව වෙනස් කරන් ඉන්න එකේ ගැටලුවක් තියෙනව කියන එක obvious.
     
    Eng_man

    Active member
  • Apr 15, 2018
    224
    73
    28
    consistent naththan risk eka ganna epa. dockek ekka katha karala balanna. beheth jathi puluwan taram avoid karanawanam tama honda. Kauru mona kiwath hame ekeyma risk tiyenawa. Dan balapan covid widagena wela tiyena eka.
    ow eka nm aththa machan. ekama wisaduma specialist vog docek hambena eka thama

    1. හරියට කරනවා නම් අ‍ැතුළෙ නොයවා කරන pull out method එක condom දානවට වඩා effective. හදිස්සියෙන් අ‍ැතුළෙ ගියොත් පොස්ටිනෝ බොන්න. හැබැයි එ‍්ක බොන්න පුළුවන් කියල අනවශ්‍ය දවස්වල අස්සෙ යවන්න එපා.

    2. අ‍ාසම නම් cycle එක track කරලා මාසෙට දවස් 15-20 ක් අ‍ැතුළෙ යවන්නත් පුළුවන්. බය වෙන්න දෙයක් නෑ. ගොඩක් අයට practically ඕක ප්‍රශ්නයක් නෑ. මොකද කාලෙත් එක්ක ගොඩක් ගෑනු ළමයි තේරුම් ගන්නවා කටේම යවා ගන්න එක හැම පැත්තෙන්ම පහසුයි කියල. ගිලිනවා නම් ගිලිනවා, නැත්නම් ගිහින් කෙළ ගහල කට හෝදන් එනවා. අස්පස් කරන්න වෙන ප්‍රශ්න අඩුයි, අනික් ප්‍රශ්නත් අඩුයිනෙ. එ‍් වෙලාවට ගෑනු ළමයා හරියට කට, දිව තියාගෙන දන්නවා නම් අ‍ැතුළෙ fuck කරල යවන එකෙයි, කටට fuck කරල කටේ යවන එකෙයි ලොකු වෙනසක් නෑ. කටේ යවන එක ඊට වඩා fun කියලත් හිතෙනවා මට නම්.

    3. Loop එක තමයි side effects අඩුම. Side effects නැහැම කියන්නත් පුළුවන්. හැබැයි හරියට දා ගන්න. Dick එක දිගයි නම් / wife ගෙ deep නැත්තම් මුල් ටිකේ දර පලන්න යන්න එපා. විශේෂයෙන්ම missionary වගේ. නොහිතපු වෙලාවට ඔය ලබ්බ ටොපාගෙ අ‍ැ‍නුණාම හැමනෙන්ඩ රිදෙනවා. 😂 මාස 3 ක් වගේ යද්දි එ‍්ක naturally ම අ‍ැතුළෙ settle වගේ වෙන නිසා ගාණක් නෑ. (කොච්චර ගැහුවත් යට වදින් නැත්තම්, ඊට කලින් බඩ වදිනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. දිගට වඩා ගැඹුර වැඩියි. පලපන් අ‍ැති තරම්.)

    4. කිසිම method එකක් 100% effective නෑ. හැබැයි තමන් අකමැති නම් pregnant වුණ පලියට දරුවො හදන්න ඕන නැහැ. සති දෙකකට තුනකට සැරයක් pee test එකක් අනිවාර්යයෙන්ම කරන්න. තමන් plan නොකරපු වෙලාවක pregnant වුණා නම් සති 6 යි 12 යි අ‍ැතුළට mifeprestone/misoprostol combination kit එකක් පාවිච්චි කරලා pregnancy tissues අයින් කරල දාන්න පුළුවන්. පිට කවුරුත් දැන ගන්න, දොස්තරලා ළඟ හැමනෙන්න ඕන නෑ. ගෙදරදීම බිව්වා, එළියට එන tissue කෑලි ටික toilet දාල flush කරා, සති දෙකක් විතර pad දැම්මා එච්චරයි. 99.5% කට වඩා effective and safe.
    hoda pehedili kirimak. 4 step eka thwa wisthara kala nm hodai.

    oya eka ekaa kiana eva trust karan natuwa palayan metanata https://maps.app.goo.gl/j8F9j8TjDN7eETL89 . no need to channel. all free
    ow neh. methana gov org ekak neda machan

    meet a gynaecologist ith your wenna wife..they suggest good ones... math ehemai kale
    ow machan eka thama karanna hadanne. oya meet una doc kwda. mama beluwe vog specialist kenek wa meet wenna ninewells eken

    IUD Hormone free කියල නෑ. IUD Hormone ඒවත් දානව.
    Copper IUD එකේ Hormone නෑ.

    උඹට බයමනන් කරන්න තියෙන්නෙ IUD එකට අමතරව සරු දවස්වල විතරක් කොන්ඩම් දාලා කරන් එක.

    Hormone සම්බන්ධ වෙන ඒවනන් දෙන්න එපා. ඩොකාලා උන් ගිරවා දාපු විදිහට පස් කකා කියයි pills වල අවුලක් නෑ කියල. ඒ උනාට ඕන තරන් research තියෙනව එක එක විදිහෙ අවුල් ගැන. අනිත් එක ස්වභාවිකව ඇගේ තියෙන හෝමෝන් සමතුලිතතාව දීර්ඝකාලීනව වෙනස් කරන් ඉන්න එකේ ගැටලුවක් තියෙනව කියන එක obvious.
    e kiyanne mcahn copper eka dana eka safe neda hormeone nethi nisa. pills nam awl thama bn. mahath wenwai thawa godak side effect thiynewane. eth kalin idan experience nethi nisa aniwa condom walata wada wena option ekakata ynna wenwa
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,679
    1
    15,402
    113
    ow eka nm aththa machan. ekama wisaduma specialist vog docek hambena eka thama

    hoda pehedili kirimak. 4 step eka thwa wisthara kala nm hodai.

    ow neh. methana gov org ekak neda machan

    ow machan eka thama karanna hadanne. oya meet una doc kwda. mama beluwe vog specialist kenek wa meet wenna ninewells eken

    e kiyanne mcahn copper eka dana eka safe neda hormeone nethi nisa. pills nam awl thama bn. mahath wenwai thawa godak side effect thiynewane. eth kalin idan experience nethi nisa aniwa condom walata wada wena option ekakata ynna wenwa
    IUD එකෙත් Hormone එක අවුල් තමයි, හැබැයි පෙති තරම් අවුල් යන් නෑ. මොකද කෙළින්ම එතනම තියෙන නිසායි, වැඩ කරන්නෙ mucus තරලය ඝණ කරලයි නිසා. ඔය හැම රෙද්දටම වඩා සාමාන්‍ය IUD එක හෙවත් copper loop එක හොඳයි. එ‍්කෙන් කරන්නෙ ශුක්‍රාණු විනාශ කරන එකනෙ. කෙල්ලගෙ අ‍ැඟේ කිසිම වෙනසක් කරන් නැති නිසා කොහොමත් side effects නැතිම තරම්. අනික copper ස්වභාවික විෂබීජ නාශකයක් නිසා infection එන්නත් ඉඩක් නැතිම තරම්. හෝර්මොන ප්ලාස්ටික් මගුලෙ එ‍් ප්‍රශ්නෙ එන්න පුළුවන් හරියට පිරිසිදුව දැම්මෙ නැත්තම්.

    Termination kit (mifeprestone / misoprostol) කියන්නෙ හරිම සරල home kit එකක්. ගෙදරදීම බීලා අනවශ්‍ය pregnancy එකක් නවත්තන එක වෙන්නෙ. Mifeprestone tablet එක බිව්වාම pregnancy එක පවතින්න අත්‍යාවශ්‍ය හෝර්මොනය නවතින නිසා කළලය ගර්භාෂයෙන් detach වෙනවා. මේක වෙන්න පැය 12 ක් වගේ හිටියාම හරි.

    Misoprostol එකෙන් කරන්නෙ බඩ cramp කරලා ලේත් එක්ක කළල කොටස් ඉවත් කරල දාන එක. පෙති හතරක් තියෙනවා pussy එක අ‍ැතුළට දාන්න. හමෙන් උරා ගන්න (vaginal) බෙහෙතක්. සති 10 කට වැඩි නම් පැය 4 කින් තව පෙති 4 ක් දාන්න ඕන. එච්චර තමයි. පළවෙනි පෙති හතර දාලා පැයක් වගේ යද්දි cramp වෙලා, ඉවත් වෙලා තියෙන කළලය කෑලිවලට කැඩිලා, කොටස් විදිහට අයින් වෙන්න ගන්නවා. එ‍් වෙලාවට toilet එකක ඉන්න ඕන. අන්තිමට placenta එකත් බැලුමක් වගේ ගැළවිලා යනවා. පැය 3 - 4 කින් වැඩේ ඉවරයි. අර කෑලි බෑලි අනිවාර්යයෙන්ම toilet එකක flush කරලා දාන්න. කුණු එකකට වගේ දාන්න හොඳ නැහැ.

    එච්චර තමයි. අ‍ැතුළෙ සුද්ද වෙන්න ලේ යන එක සතියක් දෙකක් තියෙන නිසා pad දාන්න ඕන. සතියක් යනකල් sex නොකර ඉන්න එක වඩා හොඳයි, හැබැයි එහෙම කරා කියල ප්‍රශ්නයක් වෙන් නෑ. මොකද Clinical abortion එකක් වගේ cervix එක අ‍ැරලා, අඬු දාලා මගුලක් නටන් නැති නිසා infect වෙන්න ඉඩ හරිම අඩුයි. ස්වභාවිකවම අයින් වෙලා යනවා.

    ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. හැබැයි කෝකටත් sure වෙන්න සති දෙකකට පස්සෙ ultra sound එකක් අරන් බලන්න පුළුවන්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    ow neh. methana gov org ekak neda machan
    Yes. It is a must that any couple who get married should go to family planning unit, do check ups for fertility (both male and female) and get correct info. Ape aiyala horoscope balanawa , attatama balanna oni eva balan na. passe devala gaane yanawa
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    551
    93
    You need to consider LARC methods ( Long acting reversible Contraception)

    Can be hormonal or non-hormonal

    Non hormonal -
    1.Cu IUD (intra uterine device) - for 5 years or 10 years according to the Cu amount in the coil (loop)

    Hormonal -
    2. Implant .-Most effective- match stick size device that goes under skin of upper arm. Releases Progestrogen to blood stream. (some wome do get a very slight weight gain
    3. IUS (intra uterine system) locally release a minute amount of progestrogen -very effective - eg - mirena / kylena ..

    each have number of advantages and disadvantages. If you need futher info, please msg.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    බැදපු ගමන් ඕව කරන්න යන්න එපා ළමයෙක් හදන්න ඕන කාලෙට අමාරු වෙයි හිටින්න , පොඩ්ඩක් practice කරහන් long lasting ඉන්න දැන් අහන්න එපා paratice කරන්නේ කොහොමද කියල එක ඉතින් ගහලම තමයි හදා ගන්න ඕන.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    551
    93
    IUD එකෙත් Hormone එක අවුල් තමයි, හැබැයි පෙති තරම් අවුල් යන් නෑ. මොකද කෙළින්ම එතනම තියෙන නිසායි, වැඩ කරන්නෙ mucus තරලය ඝණ කරලයි නිසා. ඔය හැම රෙද්දටම වඩා සාමාන්‍ය IUD එක හෙවත් copper loop එක හොඳයි. එ‍්කෙන් කරන්නෙ ශුක්‍රාණු විනාශ කරන එකනෙ. කෙල්ලගෙ අ‍ැඟේ කිසිම වෙනසක් කරන් නැති නිසා කොහොමත් side effects නැතිම තරම්. අනික copper ස්වභාවික විෂබීජ නාශකයක් නිසා infection එන්නත් ඉඩක් නැතිම තරම්. හෝර්මොන ප්ලාස්ටික් මගුලෙ එ‍් ප්‍රශ්නෙ එන්න පුළුවන් හරියට පිරිසිදුව දැම්මෙ නැත්තම්.

    Termination kit (mifeprestone / misoprostol) කියන්නෙ හරිම සරල home kit එකක්. ගෙදරදීම බීලා අනවශ්‍ය pregnancy එකක් නවත්තන එක වෙන්නෙ. Mifeprestone tablet එක බිව්වාම pregnancy එක පවතින්න අත්‍යාවශ්‍ය හෝර්මොනය නවතින නිසා කළලය ගර්භාෂයෙන් detach වෙනවා. මේක වෙන්න පැය 12 ක් වගේ හිටියාම හරි.

    Misoprostol එකෙන් කරන්නෙ බඩ cramp කරලා ලේත් එක්ක කළල කොටස් ඉවත් කරල දාන එක. පෙති හතරක් තියෙනවා pussy එක අ‍ැතුළට දාන්න. හමෙන් උරා ගන්න (vaginal) බෙහෙතක්. සති 10 කට වැඩි නම් පැය 4 කින් තව පෙති 4 ක් දාන්න ඕන. එච්චර තමයි. පළවෙනි පෙති හතර දාලා පැයක් වගේ යද්දි cramp වෙලා, ඉවත් වෙලා තියෙන කළලය කෑලිවලට කැඩිලා, කොටස් විදිහට අයින් වෙන්න ගන්නවා. එ‍් වෙලාවට toilet එකක ඉන්න ඕන. අන්තිමට placenta එකත් බැලුමක් වගේ ගැළවිලා යනවා. පැය 3 - 4 කින් වැඩේ ඉවරයි. අර කෑලි බෑලි අනිවාර්යයෙන්ම toilet එකක flush කරලා දාන්න. කුණු එකකට වගේ දාන්න හොඳ නැහැ.

    එච්චර තමයි. අ‍ැතුළෙ සුද්ද වෙන්න ලේ යන එක සතියක් දෙකක් තියෙන නිසා pad දාන්න ඕන. සතියක් යනකල් sex නොකර ඉන්න එක වඩා හොඳයි, හැබැයි එහෙම කරා කියල ප්‍රශ්නයක් වෙන් නෑ. මොකද Clinical abortion එකක් වගේ cervix එක අ‍ැරලා, අඬු දාලා මගුලක් නටන් නැති නිසා infect වෙන්න ඉඩ හරිම අඩුයි. ස්වභාවිකවම අයින් වෙලා යනවා.

    ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. හැබැයි කෝකටත් sure වෙන්න සති දෙකකට පස්සෙ ultra sound එකක් අරන් බලන්න පුළුවන්.
    Is this temination KIT available in Sri Lankan pharmacies over the counter?

    In the UK, people can have this, but under supervision of a Abortion clinic. The termination options depend on the age of the fetus.
    Termination is never a contraceptive method.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,907
    1
    43,158
    113
    අවුරුදු 5-6 ක් 😅
    පිස්සුද බං උඹලට
    අවුරුද්දක් මදිද?