FD දැම්මා. දැන් senior citizen නෑනෙ.
Knowledge hub Well-known member Mar 16, 2022 631 865 93 May 13, 2024 #1 FD දැම්මා. දැන් senior citizen නෑනෙ.
slsal Well-known member Jan 25, 2018 3,726 3,052 113 May 13, 2024 #2 cse.lk Reactions: sajith.xp.pk and $onny
ruchira55 Well-known member Mar 23, 2012 39,914 40,717 113 May 13, 2024 #3 වේලෆක්කඩේ බලලා ඉන්වෙස්ට් කරන්න ඕනේ කොහෙද කියල නොබලා තැන් තැන් වල සල්ලි දාලා අඬාගෙන එන්න නම් එපා පුතේ. උපන්දිනෙයි වෙලාවයි කිව්වොත් දල අදහසක් දෙන්නම්
වේලෆක්කඩේ බලලා ඉන්වෙස්ට් කරන්න ඕනේ කොහෙද කියල නොබලා තැන් තැන් වල සල්ලි දාලා අඬාගෙන එන්න නම් එපා පුතේ. උපන්දිනෙයි වෙලාවයි කිව්වොත් දල අදහසක් දෙන්නම්
$onny Well-known member May 21, 2012 3,248 4,040 113 May 13, 2024 #4 slsal said: cse.lk Click to expand... Laksha 18 ma dammoth nam sori. Unit trust nam tikak hari sure
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,216 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 13, 2024 #5 FD is not an investment. It's just another savings plan. ලක්ෂ 18ම එකපාරටම invest කරන්න ඕන කියල එකක් නෑ. ටික ටික බිස්නස් එකක් build කරන්න තියෙන්නෙ. ඕක ඉතින් මම හැමදාම කියනව. අදත් ඕකම තමා කියන්න තියෙන්නෙ.
FD is not an investment. It's just another savings plan. ලක්ෂ 18ම එකපාරටම invest කරන්න ඕන කියල එකක් නෑ. ටික ටික බිස්නස් එකක් build කරන්න තියෙන්නෙ. ඕක ඉතින් මම හැමදාම කියනව. අදත් ඕකම තමා කියන්න තියෙන්නෙ.
beam_tech Well-known member Oct 13, 2017 7,998 14,370 113 වැලිවේරිය May 14, 2024 #8 $onny said: Laksha 18 ma dammoth nam sori. Unit trust nam tikak hari sure Click to expand... Unit trust kiyanne mokkda ban
$onny said: Laksha 18 ma dammoth nam sori. Unit trust nam tikak hari sure Click to expand... Unit trust kiyanne mokkda ban
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 May 14, 2024 #10 Dio thunak aran wadi unama wikunanna
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට May 14, 2024 #11 cocaine gennapan dark web 18 lakhs x 5 masa 3en