ලක්ෂ 18 කට මොකද කරන්න හොඳ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    වේලෆක්කඩේ බලලා ඉන්වෙස්ට් කරන්න ඕනේ කොහෙද කියල නොබලා තැන් තැන් වල සල්ලි දාලා අඬාගෙන එන්න නම් එපා පුතේ. උපන්දිනෙයි වෙලාවයි කිව්වොත් දල අදහසක් දෙන්නම්
     

    Sen-lu

    Well-known member
  • FD is not an investment. It's just another savings plan.

    ලක්ෂ 18ම එකපාරටම invest කරන්න ඕන කියල එකක් නෑ. ටික ටික බිස්නස් එකක් build කරන්න තියෙන්නෙ. ඕක ඉතින් මම හැමදාම කියනව. අදත් ඕකම තමා කියන්න තියෙන්නෙ.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ezgif-1-2537f539d8.gif