තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,017
    12,545
    113
    තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ කොටින්ම Public Forum වල
    හැංගිලා ඉදගෙන හොදට බනිනවා මගේ ෆීල්ඩ් එකේ එවුන් වෙන්න පුළුවන් අදුරන
    අයනම් හිතා ගත්තා උගත් පාඩම් අනුව මේ සයිට් එකේ මගේ කිසිම ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ කියලා.
    මට තියෙන ප්‍රශ්නය නොතේරෙනවා නොවේ එකම අල්ලන් මට ගහන්න බලන්නේ සමහරු.


     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,660
    2,669
    113
    ගොන් පකයො. මේකෙ උන් උබට කොච්චර කිව්වත් උබේ ඔය තියන උද්දච්චකම නැති කරගන්නකන් උබට හරි යන්නෙ නෑ. අනික උබ දැන් ඔය කතාව ඔය කීවෙනි පාරටද කියන්නෙ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,017
    12,545
    113
    anna hari. aye ubata tiyena prashna meke ahanne nathuwa hitiya nam hari :alien:
    ඔව් බන් අය මේකේ දාන්නේ නැහැ කිසිම ප්‍රශ්නයක් නිකන් විහින් ඉල්ලන් කනවා මම
    අනෙක් වෙලාවට හොදින් කතා කරනවා මේකේ අය මම දෙයක් දැම්ම ගමන් බනිනවා ඔකොම එක්ක දොස් කියනවා මම හැදෙන්න ඕනේ රට හදන්න බැ


    Yeap

    Don't expose your weak ponts.

    උඹට නම් ඉතින් ආත්මෙ මාරු කරන් තමයි එන්න වෙන්නේ 😃😃😅
    හ්ම්ම් හොද තැන අල්ල ගත්තාම තියලා මඩවනවා
    මට නොතේරෙනවා නමේ ඕවා
    ------ Post added on May 17, 2024 at 11:53 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ලෝකෙ කැරකෙන්නේ උඹ වටේ
    හැමෝම උබ දිහා බලාගෙන ඉන්නේ
    මිනිස්සු සේරම උබට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා

    🤪
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,051
    23,979
    113
    හැංගිලා ඉදගෙන හොදට බනිනවා මගේ ෆීල්ඩ් එකේ එවුන් වෙන්න පුළුවන් අදුරන
    Steve Harvey Reaction GIF
     
    • Like
    Reactions: Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,257
    71,980
    113
    තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ කොටින්ම Public Forum වල
    හැංගිලා ඉදගෙන හොදට බනිනවා මගේ ෆීල්ඩ් එකේ එවුන් වෙන්න පුළුවන් අදුරන
    අයනම් හිතා ගත්තා උගත් පාඩම් අනුව මේ සයිට් එකේ මගේ කිසිම ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ කියලා.
    මට තියෙන ප්‍රශ්නය නොතේරෙනවා නොවේ එකම අල්ලන් මට ගහන්න බලන්නේ සමහරු.



    Gon pakayata criticism ekak ganna terenne ne. Hithan inna karima dial eka kiyala. Bankuwala un nagitala enna ona mey gon pakaya bank ekata enawa dura tiya dakkama. Kelinma adu kuley low IQ gathi tama tiyenne. Eth eka piliganne ne.
    Dawasaka that tika hellen guti kaawama wath moley paadei.