ඊබේ, ඇමසන් බඩු විකුණන සිංහලු.....
ලංකාවෙ තැපැලෙන් USA යවපු පාර්සල් කිහිපයක් USPS එකේ Track වෙලා Deliver නොවී තියෙනවා සිංහලු...
මේවා ගැන USPS එකෙන් අහන්න විදියක් නැද්ද? උන්ගෙ සයිට් එකේ තියෙන්නෙ USPS පාර්සල් ගැන අහන්න විතරයි.
එක පාර්සලයක් රිටන් ආවා ඇඩ්‍රස් එක තෙමිලා මැකිලා නිසා..

ehema katha karala genna ganin kiyanna epa kisima awulak nathi weleta... mehema case ekak awaama kiyahan "tracking update wela tihyenne oyage ratata... post office ekaka hira wela wenna puluwan so usps ekata katha karala situation eka ubata update karanna kiyala....