Ou sandbox thiyenawa onepay. Support ekath supiri. Payhere use kara. Unge samahara payments fail wenawa. Customers la sahenna wada dunna. Dan aurudu kipekata kalin. Passe man atha ariya. Onepay ekata damma.මම Onepay දාන්න බැලුවේ නෑ.
Payhere නිසා හිතුවා ඕක වැඩක් නෑ කියලා.
උන්ගෙ sandbox තියනවා ද
නැත්නම් මළ වදයක්

