දකුණු අත රිදෙනවා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    ඉන්න බෑ බං අත රිදෙනවා. මේ දැන් පැයකට කලින් වගේ හැදුනෙ. උරහිසත් එක්ක. නින්ද යන්නෙ නෑ panadol දෙකක් බිව්වා. ඒ අඩුත් නෑ. Hospital යන්න හිතයි. මේ තරම් කැක්කුමක් මගෙ ජීවිතේට දැනිලා නෑ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    same issue left side :(
    neck pain also :(
    Heart එක check කරගන්න
    ඕක ඇරිලා යාවි. බොක්කෙන්ම හිතපන් අව්ලක් නැ කියල. පලවෙනි පාරටනේ,
    මට හුජ්ජ යන්න එනවා බං. ගෙදර අයව ඇහැරවන්න හිතයි
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,754
    13,308
    113
    අයඩෙක්ස් ටිකක් වත් ගාගනින්

    රැට තෙ ගහන එක අඩු කරන්න.. අත් වලට උනත් ඔරොත්තු දෙන ප්‍රමානයක් තියෙනවානෙ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,814
    9,311
    113
    ඉන්න බෑ බං අත රිදෙනවා. මේ දැන් පැයකට කලින් වගේ හැදුනෙ. උරහිසත් එක්ක. නින්ද යන්නෙ නෑ panadol දෙකක් බිව්වා. ඒ අඩුත් නෑ. Hospital යන්න හිතයි. මේ තරම් කැක්කුමක් මගෙ ජීවිතේට දැනිලා නෑ
    IT karana unta wenne heta docekta pennapan. snayu therapenawa athi belle ho athe. ookata kiyana namak thibba mathaka na @emoji diaries ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    ඔච්චර අතේ ගහන්න එපා කියන්න ආවෙ. ඒත් වැඩේ සීරියස් වගේ. එක පාරට හේතුවක් නැතිව රිදෙන්න විදියක් නෑ. බිත්තියකවත් වැදුනද? අත යට කරන් නිදාගත්තද? අත රිලැක්ස් වෙන්න එක්සර්සයිස් ටිකක් කරල බලපම්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    මට හුජ්ජ යන්න එනවා බං. ගෙදර අයව ඇහැරවන්න හිතයි
    ඕක හරි යාවි බන්, මම නම් ලොකුම සින් එකක් නැත නම් බෙහෙත් ගන්නනේ නැ සිරාවට, දවසක් දෙකක් තිබ්බොත් තමයි යන්නේ.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉන්න බෑ බං අත රිදෙනවා. මේ දැන් පැයකට කලින් වගේ හැදුනෙ. උරහිසත් එක්ක. නින්ද යන්නෙ නෑ panadol දෙකක් බිව්වා. ඒ අඩුත් නෑ. Hospital යන්න හිතයි. මේ තරම් කැක්කුමක් මගෙ ජීවිතේට දැනිලා නෑ
    මචං වම් අතද? මගෙත් වෙලාවකට රිදෙනව. බෙහෙත් විද්දට පස්සෙ කියල තමයි වයිෆ් කිවුවෙ. එයාගෙත් ඔහොම සීන් එකක් තියෙනව. අත අස්සෙන් කොර වෙලා වගේද රිදෙන්නෙ?
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    මචං වම් අතද? මගෙත් වෙලාවකට රිදෙනව. බෙහෙත් විද්දට පස්සෙ කියල තමයි වයිෆ් කිවුවෙ. එයාගෙත් ඔහොම සීන් එකක් තියෙනව. අත අස්සෙන් කොර වෙලා වගේද රිදෙන්නෙ?
    දකුණ. මම corona vaccine ගත්තෙ නෑ. මචං
    ඇඩ්මිට් වෙන්න බං තිබ්බෙ. ඔතන දවස් 2ක් කට්ට කෑව වගේ නෙවේ.
    😪
     
    • Like
    Reactions: Solo Rider and NRTG