මා දකින ජාතික ජන බලවේගය.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.

    පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.

    බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.

    අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.

    මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ.

    අඩුවෙලා වැඩි වෙනවා.
    දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.
    හැම⁣දේම පර්මිට් මත නොකර උන් කියන දේ කරන්න වෙන්නේ නැ. ඒ කියන්නේ අර්බුධ වැඩි වෙනවා.
    පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.
    ඔව්
    බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.
    වෙන්නේ නැ. ඕනනම් ඔට්ටුවක් දාමු.
    අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි.
    උන් ට අතශව්‍ය කියලා හිතන ඒවා කරයි.
    බොරු වියදම් නැතුව.
    බොරු වියදම් නැතුව රටක පාලන බලය තියාගන්න බැ.
    මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
    🫠
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    ඔන්න මමත් මුල් පිටුවෙන්ම කෑල්ලක් අල්ලගත්ත , තව අවුරුද්දකින් හරි රිප්ලයි එක දාන්නම්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    මොනවා ඇත්තටම උනත්, හිරේ දාන්නෙ නම් නෑ , මිනිස්සුන්ට ආතල් එකක් දෙන්න පොඩි ඇච්චෝ ටිකක් දාවි ඊට අමතරව ඕනමනම් ලොකු සෙට් එකට යහපලානේ කාලේ දැම්මා වගේ නඩුව ඉවරවෙනකොට නිදහස් වෙන විදියට නඩු දාවි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,656
    113
    මේ පාර රටම මාලිමාවට. අනුරයියා 60% පන්නලා ගන්නවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    living single shiver GIF by HULU
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් සර් ඊලඟට ජනාදිපති උනේ නැත්තන් වෙන දේ උඹලට හිතාගන්නවත් බැරි වෙයි



    රනිල් මළොත් රටේ ආර්ථිකේ ගොඩගන්න එකෙක් නෑ
    මයිනා මළොත් ජාතික ආරස්සාව නෑ


    මල කෙලියක් වෙන්නේ.. මුන්ගේ මළකුණ මැෂින් ගහලා තියාගන්න වෙන සිද්දියක් තියෙන්නේ :censored: