ඡන්ද මක්කටෙයි...
අපරාදෙ සල්ලි තව අවුරුදු දෙකක්වත් මෙහෙමම යන්න දෙන්න ඕන
නැත්නම් රට ඉවරයි.. වෙන කාටවත් මේක කොරන්න බෑ.....
මීට රංග, වජිර ඇතුලු දායක සභාව
රනිල් සර් ඊලඟට ජනාදිපති උනේ නැත්තන් වෙන දේ උඹලට හිතාගන්නවත් බැරි වෙයි
රනිල් සර් ඊලඟට ජනාදිපති උනේ නැත්තන් වෙන දේ උඹලට හිතාගන්නවත් බැරි වෙයි

Lol . Mu nan Loke gena melo deyak therennathi baiyyek wage penne. Job ekak nathi, Anungen illan kana Jeppo korai pakak.දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.
පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.
බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.
අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.
මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
රනිල් සර් ඊලඟට ජනාදිපති උනේ නැත්තන් වෙන දේ උඹලට හිතාගන්නවත් බැරි වෙයි
මොක කරත් වැඩක් නැහැ රාජ්‍ය සේවෙ දුෂිතයෝ තියාගත්තොත් ඉවරයි.දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.
පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.
බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.
අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.
මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
රනිල් මළොත් රටේ ආර්ථිකේ ගොඩගන්න එකෙක් නෑ
මයිනා මළොත් ජාතික ආරස්සාව නෑ
මල කෙලියක් වෙන්නේ.. මුන්ගේ මළකුණ මැෂින් ගහලා තියාගන්න වෙන සිද්දියක් තියෙන්නේ![]()
උබට ඔය ටික තෙරෙන්න කරන්ට් කපන කම්ම ඉන්න උනා නේමොක කරත් වැඩක් නැහැ රාජ්‍ය සේවෙ දුෂිතයෝ තියාගත්තොත් ඉවරයි.