දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.
පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.
බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.
අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.
මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.