Wedding Photography Budget...

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    wedding එකේ photogrpahy,Preshoot and Videography දෙකට LKR 250,000 වගේ package එකක් වැඩිද බන්?
    ගොඩක් packages ඒ වගේ තමා තියෙන්නේ price range. අන්තිමට ඉතුරු වෙන්නෙත් photo ටිකයි හදපු Jewellry ටිකයි විතරයි..කට්ටිය කියනවා අනිත් දේවල් වලට ගොඩක් වියදන් කරලා photography වලින් තමා budget කරන්න හදන්නේ කියලා.

    ෆොටෝග්‍රෆෙර් තෝර ගද්දි මොනවද බන් බලන්න ඕනේ. මොනවද උගෙන් අහන්න ඕනේ.photogrpahy,Videography කිසිම idea එකක් න මට නම් .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    යුනිවර්සල් ට්ෘත් - ඔය ඇල්බම් ආයෙ බැලෙන්නෙ නැ, දූව්ලි ගගහා අල්මාරි වල ඉඩ අහුරනව විතරයි

    කොහෙන්හරි, ඔය ෆීල්ඩ් එකට අලුතෙන් ආපු කොල්ලෙක් අල්ලගෙන අඩුවට කරල, soft කොපි ටික ක්ලවුඩ් දාල තියාගනින්, ගැනි ඔලුව කන වෙලාවට බල බල අඩන්න
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,571
    15,128
    113
    New Zealand
    මේ කාලේ ෆොටෝ ග්‍රැෆි වලටකීයක් ගන්නව්ද දන්නෙ නෑ. ඒත් වැඩි බැරි බුවාලටකියලාවැඩකර ගන්න යන්න එපා. අන්තිමට චිප් එක නැති උනා, ෆොටෝ ටික ඩිලිට් උනා වගේ බොරු බයිලා ගහන උනුත් ඉන්නවා. ඒ නිසා වැඩක් කරන්න පුලුඅන් කෙනෙක්තට වැඩේ භාර දීපන්
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,691
    3,065
    113
    Hall ekata awama ganna photos nam moka hitiyat ekai. Press conference eke wagea ohe photo gahan yanawa godak un. Pre-shoot eka lassanata karanna puluwan ekek ganin (Preshoot kiyala mama qwe wedding eka dawase ude ekata. Ekata wena kiyanne mokakda kiala mama danne naa).

    mama nam engagement, wedding dekakma gatta. To be honest mama engagement eka aran wedding ekak nogena inna tamai hitiye. Passe genige, genige family eke waden berenna beri nisa wedding ekat ganna wuna.

    Engagement eka gattu photographer pattama famous porak newei. Et pora lassanata photos tika gatta. Hall ekat shape. Eda dawase weather ekat pattama hondai. photographerta giye 35000lkr. E wunata photos lassanayi. Video naa.

    Wedding eka dawase nekat case godak tibba. Location eka dagena tibbe traffic wedi road ekaka. Ude pandara laasti wela photo shoot eka tiyena location ekata giya. Wessa dawasak. Passe kohoma hari wassen berila photos tika aran ikmanatama awa hall ekata nekatata inna kiala . Etana indan itin photos gehuwe press conference ekaka wage. Kohoma hari wedding eke photography walata 180000lkr giya. Videos wenama 110000k giya. And dawase nekat tika rush eke nisa wedi welawak photos ganna wunet na. weather ekat chora nisa outdoor photos wediya gattet na. gattuwayet colours aul.

    Antimata lassana photos tika ituru une engagement eke.
     
    • Love
    Reactions: JINX_XNIJ

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    wedding එකේ photogrpahy,Preshoot and Videography දෙකට LKR 250,000 වගේ package එකක් වැඩිද බන්?
    ගොඩක් packages ඒ වගේ තමා තියෙන්නේ price range. අන්තිමට ඉතුරු වෙන්නෙත් photo ටිකයි හදපු Jewellry ටිකයි විතරයි..කට්ටිය කියනවා අනිත් දේවල් වලට ගොඩක් වියදන් කරලා photography වලින් තමා budget කරන්න හදන්නේ කියලා.

    ෆොටෝග්‍රෆෙර් තෝර ගද්දි මොනවද බන් බලන්න ඕනේ. මොනවද උගෙන් අහන්න ඕනේ.photogrpahy,Videography කිසිම idea එකක් න මට නම් .

    Videography nam therumak na machan , photogrpahy withrak ganne , puluwannam thank you card ehema ain karanne, godak une owa aran gihin wisi karala danawa, hond photos tikak gahala cloud dala thiyaganne album haduwata wadak na ewa aran awama wadima unoth masa 2k , puluwan tharam HARD COPY adu karagena SOFT COPY widiyata thiyganne
     
    • Love
    Reactions: JINX_XNIJ

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    Podi gaanakata hoda photos tikak ganin. Album video owa boru wada. Badala maasa 3k wage yanakam balai. Echcharai. Eta wada hodak a salli jewelry walata dapan investment ekak kiyala hithagena.
     
    • Love
    Reactions: JINX_XNIJ

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    යුනිවර්සල් ට්ෘත් - ඔය ඇල්බම් ආයෙ බැලෙන්නෙ නැ, දූව්ලි ගගහා අල්මාරි වල ඉඩ අහුරනව විතරයි

    කොහෙන්හරි, ඔය ෆීල්ඩ් එකට අලුතෙන් ආපු කොල්ලෙක් අල්ලගෙන අඩුවට කරල, soft කොපි ටික ක්ලවුඩ් දාල තියාගනින්, ගැනි ඔලුව කන වෙලාවට බල බල අඩන්න
    ගෑනුත් එක්ක බෑ බන්..අඩුවට කරමු කියල දැන් එක එක ඒවා ඕනෙලු.
    Hall ekata awama ganna photos nam moka hitiyat ekai. Press conference eke wagea ohe photo gahan yanawa godak un. Pre-shoot eka lassanata karanna puluwan ekek ganin (Preshoot kiyala mama qwe wedding eka dawase ude ekata. Ekata wena kiyanne mokakda kiala mama danne naa).

    mama nam engagement, wedding dekakma gatta. To be honest mama engagement eka aran wedding ekak nogena inna tamai hitiye. Passe genige, genige family eke waden berenna beri nisa wedding ekat ganna wuna.

    Engagement eka gattu photographer pattama famous porak newei. Et pora lassanata photos tika gatta. Hall ekat shape. Eda dawase weather ekat pattama hondai. photographerta giye 35000lkr. E wunata photos lassanayi. Video naa.

    Wedding eka dawase nekat case godak tibba. Location eka dagena tibbe traffic wedi road ekaka. Ude pandara laasti wela photo shoot eka tiyena location ekata giya. Wessa dawasak. Passe kohoma hari wassen berila photos tika aran ikmanatama awa hall ekata nekatata inna kiala . Etana indan itin photos gehuwe press conference ekaka wage. Kohoma hari wedding eke photography walata 180000lkr giya. Videos wenama 110000k giya. And dawase nekat tika rush eke nisa wedi welawak photos ganna wunet na. weather ekat chora nisa outdoor photos wediya gattet na. gattuwayet colours aul.

    Antimata lassana photos tika ituru une engagement eke.
    හරි බන්. වැස්සොත් තමා චෝර වෙන්නේ. නැකත් time දෙපාරක් වෙනස් කරා බන් location case නිසා.