මේ දවස් වල influenza එකක් තියෙනවද

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    අම්මෝ උණක් හැදුනා කැස්සක් එක්ක දවස් දෙකක් විතර නැගිට ගන්න බැරි උනා..

    දැන් උණ ගැනිලා සති දෙකක් විතර තාම කැස්සෙ අඩුවක් නෑ..මාස්ක් දාගෙන යමල්ලා..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔව් තියෙනවා මට හැදිලා සතියක් විතර ගියා සම්පුර්ණයෙන් සනීප වෙන්න.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔව්, paralyze වෙලා ඉන්න මල්ලිටත් හැදුණා (physiotherapy කරන්න යන තැනින් බෝවෙලා තියෙන්නේ)
    දවස් 3කින් වගේ අඩු වෙලා ගියා

    මොනවත්ම කන්න බැරි වුණා ඒ දවස් ටිකේ
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,063
    6,408
    113
    kandy
    ගංවතුර නිසා පාචනය, වමනය යන leda එහෙම වැඩි වෙලා තියෙනවා ජල මූලාශ්‍ර වලට විෂබීජ ගිහින්. Eth එක්ක උන හැදෙනවා
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,063
    113
    ඔව්, paralyze වෙලා ඉන්න මල්ලිටත් හැදුණා (physiotherapy කරන්න යන තැනින් බෝවෙලා තියෙන්නේ)
    දවස් 3කින් වගේ අඩු වෙලා ගියා

    මොනවත්ම කන්න බැරි වුණා ඒ දවස් ටිකේ
    Uge taththwe mokada ban dan? improvement ekak tiyenawada? docala moko kiyanne?

    Aaah thoge AL results monada?
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: අම්මෝ ඕකනං තනි කරුමයක් බන්, හැදුනොත් ෆුල් ටයිම් සති දෙකක් ඩවුන්, හරියටම කැස්ස සනීප වෙන්න මාසයක් විතර යනවා... මටනං එපා වුනා
     
    • Like
    Reactions: meeka and NRTG