අම්මෝ උණක් හැදුනා කැස්සක් එක්ක දවස් දෙකක් විතර නැගිට ගන්න බැරි උනා..
දැන් උණ ගැනිලා සති දෙකක් විතර තාම කැස්සෙ අඩුවක් නෑ..මාස්ක් දාගෙන යමල්ලා..
දැන් උණ ගැනිලා සති දෙකක් විතර තාම කැස්සෙ අඩුවක් නෑ..මාස්ක් දාගෙන යමල්ලා..
ජරාවක් මේක නම්ඔව් තියෙනවා මට හැදිලා සතියක් විතර ගියා සම්පුර්ණයෙන් සනීප වෙන්න.
Uge taththwe mokada ban dan? improvement ekak tiyenawada? docala moko kiyanne?ඔව්, paralyze වෙලා ඉන්න මල්ලිටත් හැදුණා (physiotherapy කරන්න යන තැනින් බෝවෙලා තියෙන්නේ)
දවස් 3කින් වගේ අඩු වෙලා ගියා
මොනවත්ම කන්න බැරි වුණා ඒ දවස් ටිකේ
අම්මෝ ඕකනං තනි කරුමයක් බන්, හැදුනොත් ෆුල් ටයිම් සති දෙකක් ඩවුන්, හරියටම කැස්ස සනීප වෙන්න මාසයක් විතර යනවා... මටනං එපා වුනාNext week awiddawanna yanne docaUge taththwe mokada ban dan? improvement ekak tiyenawada? docala moko kiyanne?
Aaah thoge AL results monada?
ප්රශ්න ඔක්කොම ikmanata iwara wenna kiyala wish karanawa machanNext week awiddawanna yanne doca
Mage result madi, maths SSC
aye a/l karana gaman job/ freelancing balanawa
Pandemic eka nisa A/L Atha arala thibune