5KW On grid solar ගහපු එවුන් වරෙවු ☀️

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    මන් හිතන්නේ ඔය ප්‍රශ්නේ බහුත්රෙකට නැහැ. කීප දෙන්නම් fb group වල දානවා. සාමන්යෙන් 230-235V ග්‍රිඩ් volatge තියනවනම් generate වෙන ඒවා export වෙනවද ?
    244V වෙනකන් අවුලක් නෑ. ඔයිට එහාට ගියොතින් තමයි trip වෙන්නෙ

    Ape over voltage warning awilla inverter eka dawal 12ta withara trip wenawa. :(
    දිගින් දිගටම එහෙම වෙනවද? කොච්චර වෙලාවක් වගේද?
    ------ Post added on May 16, 2024 at 11:50 PM
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    244V වෙනකන් අවුලක් නෑ. ඔයිට එහාට ගියොතින් තමයි trip වෙන්නෙ

    දිගින් දිගටම එහෙම වෙනවද? කොච්චර වෙලාවක් වගේද?
    ------ Post added on May 16, 2024 at 11:50 PM
    Ude 11 wage idan hawasa 1 wage wenkn sarin sre trip wenawa.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,978
    113
    @Tricle_Buwa

    Cabinet paper submitted to revise solar tariffs​

    16 Jun 2024 | By Maheesha Mudugamuwa

    • Major tariff reduction anticipated
    The Power and Energy Ministry has taken steps to significantly reduce solar tariffs, with a top Government official familiar with the matter stating that a Cabinet paper has been submitted outlining plans for a major tariff revision.
    The official disclosed that the tariffs would undergo a notable reduction from the current rates.
    However, specifics regarding the percentage of the tariff cuts were withheld, citing pending Cabinet decisions on the proposed tariff adjustments.
    The existing tariff formula was introduced by the Ceylon Electricity Board (CEB) through Circular No. 2023/GM/36/DCC (DCC Circular: 2023/DCC/COM-12). This circular, issued by the Additional General Manager DD2, who serves as the Chairperson of the Distribution Coordination Committee, was dated 26 June 2023.
    It was introduced by considering the Average Weighted Prime Lending Rate, Treasury Bond Rate, and Average Weighted Fixed Deposit Rate, collectively determining the variable tariff. The tariff was to be recalculated every 3-6 months by the transmission licensee, as per the gazette.
    As per the circular, the rates now stand at Rs. 48.89, Rs. 47.79, Rs. 44.17, and Rs. 43.77 for 0-20 kW, 20-100 kW, 100-500 kW, and above 500 kW, respectively. Aggregation schemes are subject to a rate of Rs. 46.46.
    This transformation represents a departure from the prior fixed tariffs of Rs. 37 for systems below 500 kW and Rs. 34.50 for systems above 500 kW.
    Against this backdrop, several solar developers have expressed concerns about the proposed reduction in solar tariff rates. They emphasise that the Government should incentivise developers to increase solar investments to meet the targets set for 2030.

    - https://www.themorning.lk/articles/SaScI4gnmgkD5Z63lj8N
     
    • Like
    Reactions: Tricle_Buwa

    27ට අඩු වෙනව කියල නේද ආරංචිය?

    කවද ඉදල ද ඕක ක්‍රියාත්මක වෙන්නෙ? ඡන්දෙ වෙනකන් වත් ඇදෙන එකක් නැද්ද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,978
    113
    27ට අඩු වෙනව කියල නේද ආරංචිය?

    කවද ඉදල ද ඕක ක්‍රියාත්මක වෙන්නෙ? ඡන්දෙ වෙනකන් වත් ඇදෙන එකක් නැද්ද?
    ඕවා හරියට කියන්න බැ. solar company එක්කෙනෙක් කිව්වා චන්දෙ නිසා කරන එකක් නැහැ කියල
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    ඕවා හරියට කියන්න බැ. solar company එක්කෙනෙක් කිව්වා චන්දෙ නිසා කරන එකක් නැහැ කියල
    අපිත් හිතන් ඉන්නෙ නම් එහෙම තමයි
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,978
    113
    අපිත් හිතන් ඉන්නෙ නම් එහෙම තමයි
    CEB එකෙන් 2024 මුල බිල් අඩු කරනකොටත් PUCSL එකට යවපු generation cost calculation එකේ තියෙන්නේ Solar roof top generation cost හැටියට යවල තියෙන්නේ Rs 24.92 per KWh. එතකොට CEB එකෙන් fixed 37/ variable 48 (44?) ගෙව්වනේ. :lol:
    https://www.pucsl.gov.lk/wp-content...evision-2024-Full-Consultation-Document-1.pdf

    අලුත් tariff revision එකේ එකත් මෙතන දායි
    https://www.pucsl.gov.lk/consultation_types/ongoing_consultation/

    @Tricle_Buwa Grid voltage එකට වඩා inverter එකේ export කරන voltage එක කීයටද සාමන්යෙන් set කරන්නේ? එක standard value එකක්ද නැත්තන් percentage එකක්ද ? eg: grid voltage එක 230V නම් Inverter එකේ කීයටද set කරන්නේ ?
     
    Last edited:
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    machan oya solar da karanne? nikn ahanne normally 1-1.2 Mn ena wage electricity bill ekak zero karaganna kochchara vtra Kw onada?
    Tarrif එක මොකක් ද මචං? Industrial ද?

    ඔයාගෙ contract demand එකයි, Tarrif එකයි කියන්න. හරිම capacity එක කියන්නම්.

    නිකමට කිව්වොත් 500kW වගේ system එකකින් පුලුවන්, හැබැයි 8-5 දුවන factory එකක් නම්. night shift , පාන්දර shift යනව නම් කතාව ටිකක් වෙනස්.

    CEB එකෙන් 2024 මුල බිල් අඩු කරනකොටත් PUCSL එකට යවපු generation cost calculation එකේ තියෙන්නේ Solar roof top generation cost හැටියට යවල තියෙන්නේ Rs 24.92 per KWh. එතකොට CEB එකෙන් fixed 37/ variable 48 (44?) ගෙව්වනේ. :lol:
    https://www.pucsl.gov.lk/wp-content...evision-2024-Full-Consultation-Document-1.pdf

    අලුත් tariff revision එකේ එකත් මෙතන දායි
    https://www.pucsl.gov.lk/consultation_types/ongoing_consultation/

    @Tricle_Buwa Grid voltage එකට වඩා inverter එකේ export කරන voltage එක කීයටද සාමන්යෙන් set කරන්නේ? එක standard value එකක්ද නැත්තන් percentage එකක්ද ? eg: grid voltage එක 230V නම් Inverter එකේ කීයටද set කරන්නේ ?
    6% + or -

    ඒ කියන්නෙ 216v and 244v
    ------ Post added on Jun 16, 2024 at 4:56 PM
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    උඹලගේ average monthly generation එක කොහොමද යන්නේ? 500kWh පනිනවද ? ඊට අඩුයි ද?
    oka kiyanna baha PV generation eka 65-75% wada yanne naha
    ex -: panel capacity 5Kw x 75% = 3.7kw
    daily 3.7 x 4 = 14.5kw
    monthly 14.5x30 = 400-450 unit
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    Tarrif එක මොකක් ද මචං? Industrial ද?

    ඔයාගෙ contract demand එකයි, Tarrif එකයි කියන්න. හරිම capacity එක කියන්නම්.

    නිකමට කිව්වොත් 500kW වගේ system එකකින් පුලුවන්, හැබැයි 8-5 දුවන factory එකක් නම්. night shift , පාන්දර shift යනව නම් කතාව ටිකක් වෙනස්.

    6% + or -

    ඒ කියන්නෙ 216v and 244v
    ------ Post added on Jun 16, 2024 at 4:56 PM
    Yes industrial BOI additional Mona wage data da submit karanna ona normally night shifts nah but sometimes warehousing wage waladi night load unloading tianawa
     
    • Like
    Reactions: Tricle_Buwa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    අපිත් හිතන් ඉන්නෙ නම් එහෙම තමයි
    Generate වෙන ටික use වෙන්නේ transformer එකට සම්බන්ද අය අතරේ විතරද ?

    fixed 37 දැනට ඉන්න අයටත් අඩුවෙනවද බන් ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    Generate වෙන ටික use වෙන්නේ transformer එකට සම්බන්ද අය අතරේ විතරද ?

    fixed 37 දැනට ඉන්න අයටත් අඩුවෙනවද බන් ?
    හරි නම් step up වෙන්න ඕනෙ.

    දැනට ඉන්න අයට අවුලක් නෑ

    Yes industrial BOI additional Mona wage data da submit karanna ona normally night shifts nah but sometimes warehousing wage waladi night load unloading tianawa
    මට bill එකක් එවන්න. Name , address, acc numbers blur කලාට කමක් නෑ. හරිම උත්තරයක් දෙන්නම්

    Day time වල generation එක day time එකේ consumption එකෙන්මයි අඩු වෙන්නෙ. ඒකයි මම night shift ගැන ඇහුවෙ. night shift වල consumption එක වැඩිපුර generation එකෙන් ලැබෙන අදායමෙනුයි ගෙවෙන්න වෙන්නෙ. තව kVA charge එකත් ඒකෙන් ගෙවෙන්නෙ.
    ------ Post added on Jun 16, 2024 at 7:12 PM
     
    • Like
    Reactions: tclanki

    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,978
    113
    Tarrif එක මොකක් ද මචං? Industrial ද?

    ඔයාගෙ contract demand එකයි, Tarrif එකයි කියන්න. හරිම capacity එක කියන්නම්.

    නිකමට කිව්වොත් 500kW වගේ system එකකින් පුලුවන්, හැබැයි 8-5 දුවන factory එකක් නම්. night shift , පාන්දර shift යනව නම් කතාව ටිකක් වෙනස්.

    6% + or -

    ඒ කියන්නෙ 216v and 244v
    ------ Post added on Jun 16, 2024 at 4:56 PM
    ඒ කියන්නේ grid voltage limit වලටම set කරන්නේ.