5KW On grid solar ගහපු එවුන් වරෙවු ☀️

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    @Tricle_Buwa macho goodwe and sungrow inverter deken hoda mokkda mchn?
    දෙකම හොදයි. මට වැඩිපුරම experience තියෙන්නෙ Sungrow නිසා sungrow reccomemd කරන්න පුලුවන්. agent ගෙන් ම අරගන්න. agent, Pan Asian Power PLC
     
    • Like
    Reactions: Esh95

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    ශ්‍රී ලංකාවේ ජාතික පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගා වොට් 1000 ඉක්මවීමට මෙම වසරේ ජුනි මාසය වන විට සිදුව ඇත.

    එයින් මෙගා වොට් 944ක් වහළය මත සූර්ය පැනල මගින් වන අතර බිම්ගත සූර්ය පැනල මගින් මෙගා වොට් 156ක් ජාතික පද්ධතියට එකතු කෙරේ.
    මෙම වර්ෂය අවසන් වන විට වහලය මත සූර්ය පැනල මගින් පමණක් මෙගා වොට් 1000ක් ඉක්මවූ උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු වීමටද නියමිතය.
    විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන උත්පාදන සැලසුම අනුව ඉදිරි වසර 4 තුල සෑම වසරකම මෙගා වොට් 150 බැගින් එකතු කිරීමට සැලසුම් කඩ ඇති අතර මෙම වසරේ පළමු මාස 5 තුල පමණක් මෙගා වොට් 132ක් එකතු කර ඇත.
    Sri Lanka achieved 1000+ MWs from Solar Power generation by June 2024.
    944 MWs connected to the National Grid from Roof Top Solar development & 156 MWs connected from Ground Mount Solar development.
    SL is also set to achieve 1000+ MWs from Roof Top development by the end of the year.
    In the long term generation plan, the target set for Roof Top Solar development was 150 MW per year for the next 4 years.
    132 MWs have already been connected to the national grid in the first 5 months of the year.

    4188gPo.jpeg

    Last edited:
    • Like
    Reactions: Lionzzz

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    27ට අඩු වෙනව කියල නේද ආරංචිය?

    කවද ඉදල ද ඕක ක්‍රියාත්මක වෙන්නෙ? ඡන්දෙ වෙනකන් වත් ඇදෙන එකක් නැද්ද?
    @Tricle_Buwa
    submit කරලා තියන cabinet paper එක Roof Top Solar Project tarrif අඩු කරන එකක් නෙමෙයි.
    එක Non Conventional Renewable Energy Tariff - Purchase of Electricity to the National Grid under Standardized Power Purchase Agreement (SPPA)
    (ground mounted solar, floating solar, biomass, mini-hydro, waste).
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    @Tricle_Buwa
    submit කරලා තියන cabinet paper එක Roof Top Solar Project tarrif අඩු කරන එකක් නෙමෙයි.
    එක Non Conventional Renewable Energy Tariff - Purchase of Electricity to the National Grid under Standardized Power Purchase Agreement (SPPA)
    (ground mounted solar, floating solar, biomass, mini-hydro, waste).
    Thanks මචං update එකට
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    @Tricle_Buwa wade deela roof top solra walatath

    Cabinet of Ministers approved to revise the tariff rates paid for New Roof Top Solar & Renewable Energy projects through the feeding tariff yesterday. A formula was adopted in 2022 taking into consideration the USD rate, interest rates & other economic factors to revise the tariff rates and increase the rates paid for Roof Top Solar development & the feeding tariff for other Renewable Energy development of less than 10MW. Yesterday the Cabinet of Minister approved the proposal by the Ministry of Power & Energy based on the stakeholder consultations & tariff committee report to revise the rates utilizing the same formula with the current economic indicators & benchmarking on rates received on competitive bidding & negotiated tariff projects for CEB in 2024. Accordingly the revised tariff rates for Roof Top Solar Development & RE Feeding tariff will be applied to all new projects from the 1st of July. Revised Roof Top Tariff - 20 Years flat rate Up to 500kW Rs 27.06 Over 500kW Rs 23.18 Revised Feeding Tariff - 20 years flat rate Solar - Rs 25.48 Mini Hydro - Rs 30.53 Wind - Rs 29.86 Bio Mass - Rs 52.77 -
     
    • Wow
    Reactions: Mugen

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146

    Grace period ekak denne nethuwa hena gahanawa wage rate wena karapu eka Patta unfair. Mw scale project nam Agreement gahala installation karanna, retail investors la install karala agreement Gahanne. Ethakota mehema rate adu karanawa nan adu gaane Sathi 2 katawath kalin inform karanna one..
    first time lankaawe inna epaa unaa..
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    Grace period ekak denne nethuwa hena gahanawa wage rate wena karapu eka Patta unfair. Mw scale project nam Agreement gahala installation karanna, retail investors la install karala agreement Gahanne. Ethakota mehema rate adu karanawa nan adu gaane Sathi 2 katawath kalin inform karanna one..
    first time lankaawe inna epaa unaa..
    Wede hari giye nedda

    @Tricle_Buwa wade deela roof top solra walatath

    Cabinet of Ministers approved to revise the tariff rates paid for New Roof Top Solar & Renewable Energy projects through the feeding tariff yesterday. A formula was adopted in 2022 taking into consideration the USD rate, interest rates & other economic factors to revise the tariff rates and increase the rates paid for Roof Top Solar development & the feeding tariff for other Renewable Energy development of less than 10MW. Yesterday the Cabinet of Minister approved the proposal by the Ministry of Power & Energy based on the stakeholder consultations & tariff committee report to revise the rates utilizing the same formula with the current economic indicators & benchmarking on rates received on competitive bidding & negotiated tariff projects for CEB in 2024. Accordingly the revised tariff rates for Roof Top Solar Development & RE Feeding tariff will be applied to all new projects from the 1st of July. Revised Roof Top Tariff - 20 Years flat rate Up to 500kW Rs 27.06 Over 500kW Rs 23.18 Revised Feeding Tariff - 20 years flat rate Solar - Rs 25.48 Mini Hydro - Rs 30.53 Wind - Rs 29.86 Bio Mass - Rs 52.77 -

    මටත් document එක හම්බුනා. තාම හැබයි area office වලට දැනුම් දීල නෑ. මේ සතියෙ chance එකක් තියෙයි
    ------ Post added on Jul 2, 2024 at 5:02 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    Wede hari giye nedda

    මටත් document එක හම්බුනා. තාම හැබයි area office වලට දැනුම් දීල නෑ. මේ සතියෙ chance එකක් තියෙයි
    ------ Post added on Jul 2, 2024 at 5:02 PM
    Documents submit karala thiyenne..thaama estimate eka ewwe nehe. Document eke kohomada kiyala thiyenne
     
    • Sad
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    Wede hari giye nedda

    මටත් document එක හම්බුනා. තාම හැබයි area office වලට දැනුම් දීල නෑ. මේ සතියෙ chance එකක් තියෙයි
    ------ Post added on Jul 2, 2024 at 5:02 PM
    @Tricle_Buwa chance එකක් තියෙයි කියන්නේ ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    Documents submit karala thiyenne..thaama estimate eka ewwe nehe. Document eke kohomada kiyala thiyenne
    Document එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්න

    @Tricle_Buwa chance එකක් තියෙයි කියන්නේ ?
    Document එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්න
    ------ Post added on Jul 3, 2024 at 6:29 AM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    Document එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්න

    Document එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්න
    ------ Post added on Jul 3, 2024 at 6:29 AM
    Thaama SLSEA / PUCSL approval hamba wela nedda ee kiyanne? Kalin rate change ekedi SLSEA ekenda 2 weeks delay period ekak add karala thibune
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113

    Document එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්න
    ------ Post added on Jul 3, 2024 at 6:29 AM
    @Tricle_Buwa ඔයා කියන්නේ July 1st ඉඳන් effective වෙන එකක් නැද්ද? PUCSL එකෙන් approve කරනකන් chance එකක් තියෙයිද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    oka kiyanna baha PV generation eka 65-75% wada yanne naha
    ex -: panel capacity 5Kw x 75% = 3.7kw
    daily 3.7 x 4 = 14.5kw
    monthly 14.5x30 = 400-450 unit
    mmm ehema kiyanna ba neda
    mage thiyenne 3.7KW panels (off grid), generation eka 400-450 athara thiyenne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    @Tricle_Buwa ඔයා කියන්නේ July 1st ඉඳන් effective වෙන එකක් නැද්ද? PUCSL එකෙන් approve කරනකන් chance එකක් තියෙයිද?
    ඒහෙම එකක් තමා තියෙන්නෙ

    Thaama SLSEA / PUCSL approval hamba wela nedda ee kiyanne? Kalin rate change ekedi SLSEA ekenda 2 weeks delay period ekak add karala thibune
    ow bro.e wage pena hetiyata
    ------ Post added on Jul 3, 2024 at 7:02 AM
     
    • Like
    Reactions: monson and Hapuwa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Generate වෙන ටික use වෙන්නේ transformer එකට සම්බන්ද අය අතරේ විතරද ? නැත්නම් high voltage line එකට යනවද ? මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ? ඔතන කට්ටිය වංගුවක් ගහනවා කියලා මට හිතෙනවා

    මම දන්න විදියට මචං අපේ Production එක ඒ ට්‍රන්ස්ෆෝමර් එකේ යූසේජ් එකට වඩා වැඩි නම් Step down transformer එක Step up වෙන්න පටන් ගන්නව ඒත් එතැන ලොස් එකක් එනව Step up වෙද්දි ඒ නිසා තමයි CEB එකට Regulations දාල තියෙන්නෙ Clearance දෙද්දි යූසේජ් එකට විතරක් දෙන්න කියල එහෙම කරල තියෙන්නෙ Over ගිහිල්ල Step up වෙන්න ගත්තොත් ඒකෙන් මණ්ඩලේට පාඩු වෙන නිසා. කොහොමහරි ඕනම Step down transformer එකක් Secondary පැත්තෙ වෝල්ටේජ් වැඩිවෙන්න ගත්තම Step up වෙනව.
    ඔතැන ඔය වෝල්ටේජ් ප්‍රශ්නෙට ලොකුම හේතුව Line resistance කියල මම හිතන්නෙ. මොකද ට්‍රාන්ස්ෆෝමර් එක පැත්තට දුර වැඩි වෙද්දි මෙහෙන් හදන ඒව යවාගන්න බැරි වෙනව එතකොට තමයි වෝල්ටේජ් අප් වෙන්නෙ. ඒක නිසා තමයි ට්‍රාන්ස්ෆෝමර් එකට දුර මීටර් 800ට වඩා වැඩි නම් තේරුමක් නෑ කියන්නෙ.
    දැන් මම ගහපු 20Kw එකේ ට්‍රාන්ස්ෆෝමර් එක මීටර් 20කින්වත් නෙමෙයි තියෙන්නෙ. අපිට වෝල්ටේජ් එනව හැම තිස්සෙම 235න් උඩ. මාත් මුලින් හිතුවෙ සෝල ගහල තේරුමක් නැතිවෙයි කියල ඒත් රිස්ක් එක අරගෙන ගැහුව අද වෙනකල් Over voltage ගිහිල්ල Off වෙලා නෑ. කොච්චර ඉර අවුව වැටුනත් අර 235 තියන එක 239ට එහා යන්නෙ නෑ. මම ඕකට හරියටම උත්තරයක් දෙන්නම් තව 20Kw එකක් ගහන්න ඉන්නව මම. ඒක ගැහුවට පස්සෙ බලන්න ඕන Off වෙයිද කියල.

    කොහොමහරි මම දන්න විදියට මේක ගොඩක් හොඳ Investment එකක්. හැබැයි හරියටම සාධක ටික ගැලපෙන්න ඕන නැතුව කරොත් පාඩුවක්. ගහන්නම් වාලෙ ගහල වැඩක් නෑ දැනගෙන ඕන කරන්න.

    image.png

    ------ Post added on Jun 13, 2024 at 1:46 AM

    මේක @chami2015 ලියපු එකක්. මගෙ අදහසත් මේක. වෙලාවක විස්තර කරල නූලක් දාන්නම්

    Transformer eka depattatama wada karanna ona (in theory)

    matat me seen ekata next month answer ekak denna puluwan. transformer eka gedara issaraha thiyenne, voltage eka 237-242 range eke thiyenne. on grid eka gahala thiyenne thama grid ekata connect kare na, connect karama vistara dannam.
    den ude 7.00i, grid voltage eka 237v