එලකිරි එක පණ අදිනවා වගේ නේද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මේක අද හෙටම ඩවුන් වෙයි කියලා සාදාරණ බයක් තියෙන්නේ මට විතරද? එහෙම වුනොත් අපිට ආයේ කවදාවත් Scurvy, Nadun, Anuradha වගේ legends ලා දකින්න ලැබෙන එකක් නෑ.

    Curse of Nadun - Season 01

    screenshot_1700-png.230070
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Twitter, Reddit cat videos, Google cloud also slow bn. Not much as Elakiri btw

    Dialog HBB - speed above 30Mbps
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,971
    12,055
    113
    Dialog/Airtel walin pornhub gihin balapan.. ekath patta slow..
    singapore side mirrors thiyana okkoma site slow..
    dialog network ekata kela wela thiyenne me dawas wala..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,482
    113
    New Zealand
    මේක අද හෙටම ඩවුන් වෙයි කියලා සාදාරණ බයක් තියෙන්නේ මට විතරද? එහෙම වුනොත් අපිට ආයේ කවදාවත් Scurvy, Nadun, Anuradha වගේ legends ලා දකින්න ලැබෙන එකක් නෑ.
    එයාපොට් ගිහින් එන ගමන් මීගමු පැත්තේ ගියාම අනුරාධව බලා ගන්න පුලුවන්
    වලතරයවනම් පානදුර පැත්තේ ගියාම දකින්න පුලුවන්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඊයේ ඉපදී අද මියයන්නට
    පෙරුම් පුරාගෙන
    උපන් ළයේ

    හීයේ වේගෙන් අහස උසට බැදී
    ආදර ලෝකය හෙටත් තියේ
    ආයෙත් දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු
    එකට ප්‍රියේ.. 😁😁
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කිරිය රැක ගමු

    කිරිය අපේ නිජබිමයි
    මෙය අපේ නිවසට සමයි
    සියලු කුකුලොහ් අපි තමයි

    කිරියෙම වැලලෙමු ලමයි...// :love:
     
    • Haha
    Reactions: Ryan08

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    අද දවසේ මවෙත ගෙනා.. මිහිර හෙටත් ගෙන ආ යුතු‍ වේ..


    artworks-000026492464-l553d7-t500x500.jpg