Marshall bluetooth speaker එකක් ගත්තා

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මේ ටිකේම බල බල හිටියෙ එකක් ගන්න වැඩ කරන ගමං අහන්න. Sound quality එක තමා ගොඩක්ම හෙව්වෙ. Room 1 විතරයි ගොඩක් වෙලාවට play වෙන්නෙ. මේක තමා ඉතිං සෙට් උනේ.

    Screenshot 2024-07-01 145316_resized.png


    Screenshot 2024-07-01 145301_resized.png


    දැනගන්න දෙයක් තියෙනවනම් අහපල්ලා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,340
    113
    එළ :) ..JBL වල වගේ volume එක 80% ට වඩා වැඩි කරහම bass අඩු වෙනවද? bass වැඩි කරහම distortion වෙනවද..
     
    • Like
    Reactions: NRTG and sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    එළ :) ..JBL වල වගේ volume එක 80% ට වඩා වැඩි කරහම bass අඩු වෙනවද? bass වැඩි කරහම distortion වෙනවද..
    එහෙම 1නම් තේරුනේ නෑ තාම. ඊයේ beach එකට ගිහිං full volume දාල බැලුව :cool:

    dan oka keeyada? Mn Middleton eka gaththe £230 ta April 2023
    This one: £110
    Middleton: £220

    Was, now on graduate visa
     
    • Love
    Reactions: Bitter Truth