Hungary National D Visa

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Hungary National D visa (employment) එකට India වල embassy එකට යන්න ඔනේද? ලංකාවේ VFS එකෙන් ඇහුවම කියන්නේ appointment එක delhi වල embassy එකෙන් දාගෙන මෙහෙ VFS එකෙන් document submit කරන්න කියලා. මාසෙකින් විතර Visa එක වැදිලා passport එක VFS එකෙන් ගන්න පුලුවන් කියලා. කවුරු හරි හරිම procedure එක දන්නවද?
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    ඉස්සර නම් ඉන්දියාවට යන්න ඕනේ Interview එකට
    ඒක වෙනස් වෙලා ද කියන්න දන්නේ නැහැ
    සාමාන්‍යයෙන් VFS එක Employment Visa Handle කරන්නේ නැහැ
    VFS එක කියනවා නම් උන් Employment Visa (D) උන් Handle කරනවා කියලා එහෙනම් VFS කියන විදියට කරන්න
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,802
    1
    49,887
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර නම් ඉන්දියාවට යන්න ඕනේ Interview එකට
    ඒක වෙනස් වෙලා ද කියන්න දන්නේ නැහැ
    සාමාන්‍යයෙන් VFS එක Employment Visa Handle කරන්නේ නැහැ
    VFS එක කියනවා නම් උන් Employment Visa (D) උන් Handle කරනවා කියලා එහෙනම් VFS කියන විදියට කරන්න
    Machan Ssalli wiyadam karan india gihinuth Visa interview fail unoth athin kait ne bn
     
    • Like
    Reactions: parallax

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    Indian embassy ekata email ekak dapan appointment ekak illalla...

    Eka dunnama ake print out ekath attached karala Indian visa apply karahan passport bara deela weda karana Dina 7k wage yaddi visa wadinava single entry... Ithuru Tika una hoyala ganin...
     
    • Like
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඉස්සර නම් ඉන්දියාවට යන්න ඕනේ Interview එකට
    ඒක වෙනස් වෙලා ද කියන්න දන්නේ නැහැ
    සාමාන්‍යයෙන් VFS එක Employment Visa Handle කරන්නේ නැහැ
    VFS එක කියනවා නම් උන් Employment Visa (D) උන් Handle කරනවා කියලා එහෙනම් VFS කියන විදියට කරන්න
    ඔව් මචං VFS එකෙන් අහපුවම කිව්වේ මේ ටික. උන් lithuania, hungary වල more than 90 days visa handle කරනවා කියලා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Indian embassy ekata email ekak dapan appointment ekak illalla...

    Eka dunnama ake print out ekath attached karala Indian visa apply karahan passport bara deela weda karana Dina 7k wage yaddi visa wadinava single entry... Ithuru Tika una hoyala ganin...
    ඔය විදියට තමයි මචං මට instructions ටික හම්බුනේ. Long term visa එකක් හින්දා මමත් බැලුවේ එහෙම embassy visit කරන්නේ නැතුව ගන්න පුලුවන්ද කියලා. Thank you machan for the info!

    Machan Ssalli wiyadam karan india gihinuth Visa interview fail unoth athin kait ne bn

    මට නෙමේ මචං වියදම් කරන්නේ මම වැඩේට
    ------ Post added on Jul 2, 2024 at 6:37 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,302
    8,846
    113
    ඔය කියන විදියට කරන්න පුළුවන්
    හන්ගරි නෙමේ වෙන යුරෝප් වෙන රටක ඔය ටයිප් එකේ විසා එකක් ගැන අයිඩියා එකක් තියේ
    VFS ලා හැන්ඩ්ල් කෙලේ
    වැඩේ ස්මූත්
     
    • Like
    Reactions: parallax

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    ඔව් මචං VFS එකෙන් අහපුවම කිව්වේ මේ ටික. උන් lithuania, hungary වල more than 90 days visa handle කරනවා කියලා
    උන් කියනවා නම් අවුලක් නැහැ VFS කියන විදියටම කරන්න උන් බැරි නම් කියන්නේ නැහැ
     
    • Like
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය කියන විදියට කරන්න පුළුවන්
    හන්ගරි නෙමේ වෙන යුරෝප් වෙන රටක ඔය ටයිප් එකේ විසා එකක් ගැන අයිඩියා එකක් තියේ
    VFS ලා හැන්ඩ්ල් කෙලේ
    වැඩේ ස්මූත්
    lithuania ද මචං?

    උන් කියනවා නම් අවුලක් නැහැ VFS කියන විදියටම කරන්න උන් බැරි නම් කියන්නේ නැහැ
    එල මචං mail එකක් දාලා appointment එකක් ඉල්ලුවා
    ------ Post added on Jul 3, 2024 at 5:48 PM

    bump
    ------ Post added on Jul 6, 2024 at 7:19 PM
     
    • Like
    Reactions: 2osama