කවුරු හරි බනින් කොට හරි චෝදන කරන කොට හරි මට මාර විඩිය්ට කේන්ති යන්ව...මට හිතෙනෙ මට insult karanwa කිය්ල්.එක්ට අනික් අතට මොනව හරි කිව්වෙ නත්තන් මට මහ අවුල් හගීමක් එන්ව....ඒත් ඒක කිය්ල ටිකකින් හිතෙන්ව ඒක කිව්වෙ නත්බන් හොදයි තරහ ග්ට්ටෙ නත්ත්න හොදයි කිය්ල..ඒත් ඒ වෙල්වට ඒක හිතෙන්නෙ නෑනෙ බ්න්....මන් හිත්නව හැමෝටම මේම අවස්ථා ඇවිත් ඇති කිය්ල...උබල ඒ වෙල්ව්ට මොක්ද කරන්නෙ



