තරහ යන එක

20092009

Active member
  • Oct 7, 2009
    255
    141
    43
    36
    Piliyandala
    කවුරු හරි බනින් කොට හරි චෝදන කරන කොට හරි මට මාර විඩිය්ට කේන්ති යන්ව...මට හිතෙනෙ මට insult karanwa කිය්ල්.එක්ට අනික් අතට මොනව හරි කිව්වෙ නත්තන් මට මහ අවුල් හගීමක් එන්ව....ඒත් ඒක කිය්ල ටිකකින් හිතෙන්ව ඒක කිව්වෙ නත්බන් හොදයි තරහ ග්ට්ටෙ නත්ත්න හොදයි කිය්ල..ඒත් ඒ වෙල්වට ඒක හිතෙන්නෙ නෑනෙ බ්න්....මන් හිත්නව හැමෝටම මේම අවස්ථා ඇවිත් ඇති කිය්ල...උබල ඒ වෙල්ව්ට මොක්ද කරන්නෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,609
    113
    Colombo, Sri Lanka
    උබ ඇරෙන්න අනිත් ඔක්කොම මෝඩයො කියල හිතහන්.
    මෝඩයොත් එක්ක ආගිවු කරන්න හොද නෑනෙ
    ඔයා බනිනකොට මමත් තරහා නොගෙන ඉන්නේ ඒක නිසා :love2: (y) :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,813
    1
    102,171
    113
    34
    Kalutara
    මට ඔකේ අනිත් පැත්ත. මට ඒ වෙලාවට හිතෙන්නේ නෑ බනින්න තරහ ගන්න. හැබැයි පස්සේ වෙලාවක හිතෙනවා ඇයි මම බැන්නේ නැත්තේ තරහ ගියේ නැත්තේ කියල.

    උඹට ලොකු ego එකක් ඇති.
    ------ Post added on Jul 2, 2024 at 8:13 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Angry Guardians Of The Galaxy GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඕවා වැඩිය හිතන්න එපා බන්. බැන්නා කියල ඇඟේ වදින්නෙ නෑනේ. මට නම් කාගෙන් හරි බැනුමක් අහගත්තෙ නැති උනොත් කෑවේ නෑ වගේ දැනෙනව
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මේකෙ ඉන්න උන්ට තමන් චන්දෙ දුන්න එකාට බැන්නම කේන්ති යනවා තමන්ට බනිනවටත් වැඩිය.
    ඒ හන්දා මෙතන ඔය ප්රෂ්නෙ අහපු එකේ තේරුමක් නෑ
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    Sudden outbursts of uncontrollable anger are childish, so if a grown man has such behavior, means a problem in his personality. If you think that bothers you, consult a doctor. Jeppos have this problem: when you tease certain Jeppa, they will get batshit and start throwing poo everywhere, very much like monkey behavior, so don't confront Jeppos.

    Night At The Museum Film GIF by 20th Century Studios
     

    20092009

    Active member
  • Oct 7, 2009
    255
    141
    43
    36
    Piliyandala
    උබ තාම බැඳලා නෑ නේද??
    nope and not going to

    Sudden outbursts of uncontrollable anger are childish, so if a grown man has such behavior, means a problem in his personality. If you think that bothers you, consult a doctor. Jeppos have this problem: when you tease certain Jeppa, they will get batshit and start throwing poo everywhere, very much like monkey behavior, so don't confront Jeppos.

    Night At The Museum Film GIF by 20th Century Studios
    i too think i hve a personality problem...should cnsult a doc
    ------ Post added on Jul 2, 2024 at 9:27 PM