වැඩිම Offer's තියෙන Credit Card එක

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    මචන් මොන ක්‍රෙඩිට් කාඩ් එක ගත්තත් පරිස්සමට පාවිච්චි කරන්න. ඕක ගන්න අයගෙන් 90% අමාරුවේ වැටිලා ගැලවෙන්න බැරි ණය උගුලක හිරවෙනවා. ඕක අතේ තියන ගොඩක් දෙනෙක් දන්නෙම නැතුව තමන්ගේ ලිමිට් එක පැනගන්නවා. මම මේක කියන්නේ මගේ යාළුවෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් හින්දා අවුරුදු ගානක් පට්ටම මඩක් කාලා දැන් යන්තම් නයක් අරගෙන සල්ලි පියවලා ඉන්න නිසා ... :yes:
    credit card hariyta use karanna danne nethiwahama ona wenawa , hariyata use karanawanam ganata cash denne nethiwa credit card ma use karala eken hamabwena features aragena ganata settle karanna puluwan
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    gewanna parakku unoth neda case wenne?

    mata bank eken balenma wage dunna.
    ඔව් මචන්.. හැබැයි බෙනිෆිට් ගොඩක් තියනවා, ඔළුව පාවිච්චි කරන්න ඕනේ තමන්. මමත් ක්‍රෙඩිට් කාඩ් දෙකක් පාවිච්චි කරනවා අවුරුදු 3ක් විතර ඉඳන් කිසි අවුලක් වෙලා නැහැ. මම වැඩියෙන්ම පාවිච්චි කරන්නේ හොටෙල් ඔෆර් වලට. මම මේ අවවාදයක් දුන්නේ ඉස්සෙල්ලාම පාවිච්චි කරන කෙනෙකුට අමාරුවේ නොවැටී ඉන්න.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම use කරනවා HSBC & HNB හුගක් හොදය් , no annual fee , HSBC නම් හුගක් කල් use කරනවා, වැඩ කරපු හැම තැනකම HSBC accounts තමඊ තිබ්බේ . , airport lounge free both card. credit limit ඒක exceed වෙන්නේ නැ , මොකද හොද limit එකක්මේ දෙනවා, world card තමය් හම්බවෙන්නේ, මේ දවස්වල people bank credit card එකක් දෙනවා no annual fee.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    Day to day shopping, payment plans nam Sampath tamai. Seylan nut ok den nam. commercial bank ekat hondai. Arpico wala discount tiyenawa godak.

    NDB card ekak tiyenawa. Unge payment cycle eka refresh weddi outstanding amount eka pissu kelinawa. Godak welawata passe hariyanawa. Eka parak ehema wennatuwa branch ekata gihin benala hadaagatte.

    HNB eka gena idea ekak naa. Ikmanata card eka approve wenawa kiyala nam ahala tiyenawa.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    ඔව් මචන්.. හැබැයි බෙනිෆිට් ගොඩක් තියනවා, ඔළුව පාවිච්චි කරන්න ඕනේ තමන්. මමත් ක්‍රෙඩිට් කාඩ් දෙකක් පාවිච්චි කරනවා අවුරුදු 3ක් විතර ඉඳන් කිසි අවුලක් වෙලා නැහැ. මම වැඩියෙන්ම පාවිච්චි කරන්නේ හොටෙල් ඔෆර් වලට. මම මේ අවවාදයක් දුන්නේ ඉස්සෙල්ලාම පාවිච්චි කරන කෙනෙකුට අමාරුවේ නොවැටී ඉන්න.
    thanks bn. mamath kalin use karala na.
    මම use කරනවා HSBC & HNB හුගක් හොදය් , no annual fee , HSBC නම් හුගක් කල් use කරනවා, වැඩ කරපු හැම තැනකම HSBC accounts තමඊ තිබ්බේ . , airport lounge free both card. credit limit ඒක exceed වෙන්නේ නැ , මොකද හොද limit එකක්මේ දෙනවා, world card තමය් හම්බවෙන්නේ, මේ දවස්වල people bank credit card එකක් දෙනවා no annual fee.
    hnb 3500k wage fee ekak tiyenwa kiyala mata kiwwe.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Private banks gaththoth uba lower or mid middle class nam ubata galpena offers godkm thynne HNB thma... Commercial ekth mid to upper middle class set ekata hndaii... anith cards wlnm offers thynne godk welwt upper middle to high class unta thma.. mid or lower middle class unta glpena/un yna shops wlt glpena offers nha

    hbaii hnb eke awla thma malaata unge hotline ekta call ekk gnna bha.. commecial nam ona peak time ekka less than 1 min connect wenv..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    HSBC තමා ඕනේ මඟුලකට ගේවල ගෙවන්න හදාගන්නවා. උන්ගේ degree එකක් තියන උන්ට annual charge එක නොමිලේ දෙන එක ගත්තේ නැද්ද තෝ.. නොදකින්..

    Sola ඔය කිවාට commercial එකත් හොඳ. මගේ කොයි වෙල් බැළුවත් installment තුන හතරක් යනවා.
    දැන් දෙන්නෙ නෑනෙ. ඉස්සර දුන්නා ඔය ඩිග්‍රි කතන්දරේ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,153
    7,682
    113
    image.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    Hodama de Hama bank eka kama credit card offers page ekata yanna. Oya ge awshya offers dena bank eka thoraganna lesi.

    Issara nam Sampath NDB habayi Dan lokuwata offers Naha.
    Hnb com nam pick me ehema offers yanawaa.
    HNB එකේ Page එක බැලුවා ගොඩක් Offer's තියෙනවා බන් සෑහෙන්න
    HNB එකේ Account එක තියෙන නිසා තමා මම HNB ම බැලුවේ

    මචන් මොන ක්‍රෙඩිට් කාඩ් එක ගත්තත් පරිස්සමට පාවිච්චි කරන්න. ඕක ගන්න අයගෙන් 90% අමාරුවේ වැටිලා ගැලවෙන්න බැරි ණය උගුලක හිරවෙනවා. ඕක අතේ තියන ගොඩක් දෙනෙක් දන්නෙම නැතුව තමන්ගේ ලිමිට් එක පැනගන්නවා. මම මේක කියන්නේ මගේ යාළුවෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් හින්දා අවුරුදු ගානක් පට්ටම මඩක් කාලා දැන් යන්තම් නයක් අරගෙන සල්ලි පියවලා ඉන්න නිසා ... :yes:
    අපෝ නැහැ මචන් මම හරිම පරිස්සමට Card එක පාවිච්චි කරන්න කියලා හිතාගෙන ඉන්නේ
    මෙච්චර කල් පාවිච්චි කරේ Debit Card ඔය කෙළවේ යි කියන බය නිසාම
    ඒත් දැන් හිතෙනවා CC එකක් පාවිච්චි කරා නම් පස්සේ කාලෙක වැදගත් වෙයි කියලා
    පිටරට වල Travel කරන කොටත් CC එකක් තියෙනවා කියන්නේ ලේසියි හදිස්සියකට
    ------ Post added on Jul 2, 2024 at 10:59 PM
     
    • Like
    Reactions: NRTG