මේ පාර J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ තාත්තා ගේ පැත්තේ නෑ අය සමහරක්
මගේ තාත්තා 89 නේ මරලා තියෙන්නේ, කොහොම හරි ෆේස් බුක් Wall එකේ පොස්ට් දාදා ලොකු තාත්තලගේ දරුවෝ මට හිනා වෙනවා. උන් ලොකුවට Wall එකේ දානවා මේ පාර මාලිමාවට කියල ඊට පස්සේ ඒ පොස්ට් එකට උන්දේ දරුවෝ ඔකොම Comment කරනවා මගේ නම දාලා මෙන්ෂන් කරලා.
මම උන්ට කිව්වා ඒ කාලේ ඉදලාම උබලා දෙන්න ඇති උන්ට තමා කියලා වාසියක් වෙලා තියෙද්දී නොදී ඉදිද කියලා , තව හොදවගෙන් දෙකක් කිව්වා උන්ට ඊට පස්සේ පොස්ට් එකත් මකලා ගිහින් උන් එත් උන් පාරේ යනකොට අම්මට කියනවා ඔය කතාවම