J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ නෑ අය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මේ පාර J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ තාත්තා ගේ පැත්තේ නෑ අය සමහරක්
    මගේ තාත්තා 89 නේ මරලා තියෙන්නේ, කොහොම හරි ෆේස් බුක් Wall එකේ පොස්ට් දාදා ලොකු තාත්තලගේ දරුවෝ මට හිනා වෙනවා. උන් ලොකුවට Wall එකේ දානවා මේ පාර මාලිමාවට කියල ඊට පස්සේ ඒ පොස්ට් එකට උන්දේ දරුවෝ ඔකොම Comment කරනවා මගේ නම දාලා මෙන්ෂන් කරලා.

    මම උන්ට කිව්වා ඒ කාලේ ඉදලාම උබලා දෙන්න ඇති උන්ට තමා කියලා වාසියක් වෙලා තියෙද්දී නොදී ඉදිද කියලා , තව හොදවගෙන් දෙකක් කිව්වා උන්ට ඊට පස්සේ පොස්ට් එකත් මකලා ගිහින් උන් එත් උන් පාරේ යනකොට අම්මට කියනවා ඔය කතාවම
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේ පාර J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ තාත්තා ගේ පැත්තේ නෑ අය සමහරක්
    මගේ තාත්තා 89 නේ මරලා තියෙන්නේ, කොහොම හරි ෆේස් බුක් Wall එකේ පොස්ට් දාදා ලොකු තාත්තලගේ දරුවෝ මට හිනා වෙනවා. උන් ලොකුවට Wall එකේ දානවා මේ පාර මාලිමාවට කියල ඊට පස්සේ ඒ පොස්ට් එකට උන්දේ දරුවෝ ඔකොම Comment කරනවා මගේ නම දාලා මෙන්ෂන් කරලා.

    මම උන්ට හොදවගෙන් දෙකක් කිව්වා ඊට පස්සේ පොස්ට් එකක් මකලා මාරු
    ගැම්මට ඉන්න කොල්ලෙක් වගේ
     
    blue_in_rio

    Well-known member
  • මේ පාර J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ තාත්තා ගේ පැත්තේ නෑ අය සමහරක්
    මගේ තාත්තා 89 නේ මරලා තියෙන්නේ, කොහොම හරි ෆේස් බුක් Wall එකේ පොස්ට් දාදා ලොකු තාත්තලගේ දරුවෝ මට හිනා වෙනවා. උන් ලොකුවට Wall එකේ දානවා මේ පාර මාලිමාවට කියල ඊට පස්සේ ඒ පොස්ට් එකට උන්දේ දරුවෝ ඔකොම Comment කරනවා මගේ නම දාලා මෙන්ෂන් කරලා.

    මම උන්ට කිව්වා ඒ කාලේ ඉදලාම උබලා දෙන්න ඇති උන්ට තමා කියලා වාසියක් වෙලා තියෙද්දී නොදී ඉදිද කියලා , තව හොදවගෙන් දෙකක් කිව්වා උන්ට ඊට පස්සේ පොස්ට් එකත් මකලා ගිහින් උන් එත් උන් පාරේ යනකොට අම්මට කියනවා ඔය කතාවම
    Ube wayasa keeyada ? 35 ?
     
    • Haha
    Reactions: tushi81

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Screenshot-2024-07-09-08-22-02-92-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබලගේ ලොකු තාත්තලාම තමා ජෙප්පන්ට කොන්ත්‍රාත්තුව භාර දෙන්න ඇත්තේ. අහපං කීයක් දුන්නා ද කියලා වැඩේ කරන්න.
     
    • Sad
    Reactions: Kalegana

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    මේ පාර J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ තාත්තා ගේ පැත්තේ නෑ අය සමහරක්
    මගේ තාත්තා 89 නේ මරලා තියෙන්නේ, කොහොම හරි ෆේස් බුක් Wall එකේ පොස්ට් දාදා ලොකු තාත්තලගේ දරුවෝ මට හිනා වෙනවා. උන් ලොකුවට Wall එකේ දානවා මේ පාර මාලිමාවට කියල ඊට පස්සේ ඒ පොස්ට් එකට උන්දේ දරුවෝ ඔකොම Comment කරනවා මගේ නම දාලා මෙන්ෂන් කරලා.

    මම උන්ට කිව්වා ඒ කාලේ ඉදලාම උබලා දෙන්න ඇති උන්ට තමා කියලා වාසියක් වෙලා තියෙද්දී නොදී ඉදිද කියලා , තව හොදවගෙන් දෙකක් කිව්වා උන්ට ඊට පස්සේ පොස්ට් එකත් මකලා ගිහින් උන් එත් උන් පාරේ යනකොට අම්මට කියනවා ඔය කතාවම
    Hoda salli mitiyak status dapan unta guu yanna

    Meka karapan man kiyanawata :lol:
    ------ Post added on Jul 9, 2024 at 5:01 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    උබලගේ ලොකු තාත්තලාම තමා ජෙප්පන්ට කොන්ත්‍රාත්තුව භාර දෙන්න ඇත්තේ. අහපං කීයක් දුන්නා ද කියලා වැඩේ කරන්න.
    ඔව් මම ඇහුවා විතරක් නමේ CID එකට කියනවා කියලා කිව්වා උන්ට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගේ තාත්තා 89 නේ මරලා තියෙන්නේ
    මරපු කාලකන්නි සෙට් එක සෙට් එක UNP එකේ ඉන්නත් ඉඩතියනවා පොහොට්ටුවේ ඉන්නත් ඉඩ තියනව. එක්කෝ උඹ උන්ව හොයාගෙන වැඩේ දෙන්න ඕනෙ. නැත්නම් JVP නමට තියන බය නැතිකරගන්න ඕනෙ. මොකද නමකට මිනීමරන්න බැහැනේ
     
    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    මේ පාර J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ තාත්තා ගේ පැත්තේ නෑ අය සමහරක්
    මගේ තාත්තා 89 නේ මරලා තියෙන්නේ, කොහොම හරි ෆේස් බුක් Wall එකේ පොස්ට් දාදා ලොකු තාත්තලගේ දරුවෝ මට හිනා වෙනවා. උන් ලොකුවට Wall එකේ දානවා මේ පාර මාලිමාවට කියල ඊට පස්සේ ඒ පොස්ට් එකට උන්දේ දරුවෝ ඔකොම Comment කරනවා මගේ නම දාලා මෙන්ෂන් කරලා.

    මම උන්ට කිව්වා ඒ කාලේ ඉදලාම උබලා දෙන්න ඇති උන්ට තමා කියලා වාසියක් වෙලා තියෙද්දී නොදී ඉදිද කියලා , තව හොදවගෙන් දෙකක් කිව්වා උන්ට ඊට පස්සේ පොස්ට් එකත් මකලා ගිහින් උන් එත් උන් පාරේ යනකොට අම්මට කියනවා ඔය කතාවම
    hari ithin mahindata diyan ithin,, rata karapu nathi un ne ithin, rate unge ubalage thaththa withara ne marune, marapu unta chande denna hoda na,, hena gahila giyath deepu untama thama denna ona,, minissu mona kaaleth maruwa hama ekaama,, thamage ekawa maruwahama hari wade,, palli walata bomba gahala thama samaharu ubalage chande gaththe,, ethakota awulak na,, thamange kawuruwath marenna nathuwa athi ne...thamange mokek hari maruwa hinda denne naththan eka apita,, mokada lankawe un hithanne thaman gana witharayi ne,, jvp eka aawath ochchara thamayi,, habayi ithin oya chande denna hithagena inna kawuruwath ape jiwitha kale rata karapu nathi un ne,,, awurudu 35 welath adu gaane youtube package ekak wath daagena ratata mokada une kiyala hoyapan,, thaththage reddak hoyanne nathuwa,,, thopita wada asaadarana una un innawa rate
     
    • Like
    Reactions: Ysa Karu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජේවීපී මිනීමරුවෝ රටේ බලය ගත්තොත් උබලා වගේ අයව මුලින්ම ගමේම නඩුව අහලා මරලා දායි. ඒ කාලේ ග්‍රාම සේවක රාළහාමි උන උඹගේ තාත්තා දේව කාරියක් වගේ වගේ අසරණ මිනිසුන්ගේ සේවයට උන රාජකාරියට.