ado math dakke esemaup
ඩයිනොසර්ස්ලගේ සංගමේ වගේ දැක්කේ.![]()
ado math dakke esemaup
ඩයිනොසර්ස්ලගේ සංගමේ වගේ දැක්කේ.![]()
astutegraphics.comIllustrator wala plugins gena pulwannan poddak kiyanna puluwanda saho? man plugins use karalama na.
ane set wemuko. ada rata unath kamak naeමේකෙ ගොඩක් ඉන්නවනෙ ග්‍රැපික් ඩිසයින් කරන අය. Youtube වගේ ගත්තත් බේසික් දේවල් වලට ඕනෙ තරම් ටියුටෝරියල්ස් තියෙනවා. ඒත් ඇඩ්වාන්ස් දේවල් ගැන ගොඩක් සිංහල කන්ටෙන්ට් අඩුයි.
ගොඩක් ඔය ප්‍රින්ටින් සම්බන්ධ දේවල්, පැන්ටෝන්ස් යූස් කරන විදිය, කලර්ස් මැච් කරන්නෙ කොහොමද, කස්ටමර්ස්ලව මැනේජ් කරන හැටි වගේ දේවල් ගැන තමන්ගෙ අත්දැකීම්, තව අලුතෙන් එන අයට උදව්වක් විදියට එයාලා කරපු ඩිසයින් වල අඩුපාඩු බලලා දීලා එයාලව මෝටිවේට් කරන එක. වගේ දේවල් වලට කැමති අය සෙට් වෙමු. අපි කතා කරමු.![]()
Elakiri saho man kiyannan thanqastutegraphics.com
mama use karanne oke thiyena set eka. poddak plugin ekin ekata gihin videos balanna. owa ara 1 click effects plugin wage dewal nemei illustrator eke missing features thiyenne.
oke thiyenwa photoshop eke thiyena adjestment tika ehemath (curves, levels, wage ewa). thwa vectorscribe, vectorfirstaid wage ewa matanam nathiwama baha dan.
balala onenam kiyanna mama link eka hari file eka hari ewannan.
watina wedak...මේකෙ ගොඩක් ඉන්නවනෙ ග්‍රැපික් ඩිසයින් කරන අය. Youtube වගේ ගත්තත් බේසික් දේවල් වලට ඕනෙ තරම් ටියුටෝරියල්ස් තියෙනවා. ඒත් ඇඩ්වාන්ස් දේවල් ගැන ගොඩක් සිංහල කන්ටෙන්ට් අඩුයි.
ගොඩක් ඔය ප්‍රින්ටින් සම්බන්ධ දේවල්, පැන්ටෝන්ස් යූස් කරන විදිය, කලර්ස් මැච් කරන්නෙ කොහොමද, කස්ටමර්ස්ලව මැනේජ් කරන හැටි වගේ දේවල් ගැන තමන්ගෙ අත්දැකීම්, තව අලුතෙන් එන අයට උදව්වක් විදියට එයාලා කරපු ඩිසයින් වල අඩුපාඩු බලලා දීලා එයාලව මෝටිවේට් කරන එක. වගේ දේවල් වලට කැමති අය සෙට් වෙමු. අපි කතා කරමු.![]()
Math dekke evage?up
ඩයිනොසර්ස්ලගේ සංගමේ වගේ දැක්කේ.![]()
නියමයි. බොහොම ස්තූතියි.මුලින්ම මොනිටරේ ඇහැට පේන කලර් ටික කැළිබ්රේට් කරගන්න ඕනා. ඒකට මේ වගේ භාණ්ඩයක් හොදාගන්නම ඕනා. ලංකාවේ තියෙනවා. ෆොටෝග්‍රැෆි කරන මගේ යාලුවෙක් තමයි මේක ගැන මුලින්ම කතා වෙනවා දැක්කේ.
https://www.datacolor.com/spyder/spyder-monitor-calibrators/
Colors ගැන printing ගැනදැන ගන්න ඕන දේවල් අහපල්ලා.
පුළු පුළුවන් වෙලාවට දන්න දේවල් කියලා දෙන්නම්

ඔන්ලයින් නෑ නේද ඩියර් ඒවා?ඉස්සර මුද්‍රන දෙපාර්තමේන්තුවේ කෝස් එකක් තිබ්බා දැන් තියේද දන්නේ නෑ
ඒ වුණත් අනිත් ඩයිනෝසිරස්ලා වෙනුවෙන් ඔන්න බම්ප් එකක් දැම්මා. තෑන්ක්ස් පුතේමං නම් ඩයිනෝසිරස් කෙනෙක් නෙවේ, ඇන්ටි.ඒ වුණත් අනිත් ඩයිනෝසිරස්ලා වෙනුවෙන් ඔන්න බම්ප් එකක් දැම්මා.
![]()


nah physical cos ekakඔන්ලයින් නෑ නේද ඩියර් ඒවා?