ඩිසයිනර්ස්ලාගේ සංගමය

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    Illustrator wala plugins gena pulwannan poddak kiyanna puluwanda saho? man plugins use karalama na.
    astutegraphics.com

    mama use karanne oke thiyena set eka. poddak plugin ekin ekata gihin videos balanna. owa ara 1 click effects plugin wage dewal nemei illustrator eke missing features thiyenne.
    oke thiyenwa photoshop eke thiyena adjestment tika ehemath (curves, levels, wage ewa). thwa vectorscribe, vectorfirstaid wage ewa matanam nathiwama baha dan. :baffled:
    balala onenam kiyanna mama link eka hari file eka hari ewannan.
     
    • Like
    • Love
    Reactions: NRTG and sakilla

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මේකෙ ගොඩක් ඉන්නවනෙ ග්‍රැපික් ඩිසයින් කරන අය. Youtube වගේ ගත්තත් බේසික් දේවල් වලට ඕනෙ තරම් ටියුටෝරියල්ස් තියෙනවා. ඒත් ඇඩ්වාන්ස් දේවල් ගැන ගොඩක් සිංහල කන්ටෙන්ට් අඩුයි.

    ගොඩක් ඔය ප්‍රින්ටින් සම්බන්ධ දේවල්, පැන්ටෝන්ස් යූස් කරන විදිය, කලර්ස් මැච් කරන්නෙ කොහොමද, කස්ටමර්ස්ලව මැනේජ් කරන හැටි වගේ දේවල් ගැන තමන්ගෙ අත්දැකීම්, තව අලුතෙන් එන අයට උදව්වක් විදියට එයාලා කරපු ඩිසයින් වල අඩුපාඩු බලලා දීලා එයාලව මෝටිවේට් කරන එක. වගේ දේවල් වලට කැමති අය සෙට් වෙමු. අපි කතා කරමු. :love::love::love:
    ane set wemuko. ada rata unath kamak nae
     
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    astutegraphics.com

    mama use karanne oke thiyena set eka. poddak plugin ekin ekata gihin videos balanna. owa ara 1 click effects plugin wage dewal nemei illustrator eke missing features thiyenne.
    oke thiyenwa photoshop eke thiyena adjestment tika ehemath (curves, levels, wage ewa). thwa vectorscribe, vectorfirstaid wage ewa matanam nathiwama baha dan. :baffled:
    balala onenam kiyanna mama link eka hari file eka hari ewannan.
    Elakiri saho man kiyannan thanq :love: 👍
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,465
    874
    113
    මේකෙ ගොඩක් ඉන්නවනෙ ග්‍රැපික් ඩිසයින් කරන අය. Youtube වගේ ගත්තත් බේසික් දේවල් වලට ඕනෙ තරම් ටියුටෝරියල්ස් තියෙනවා. ඒත් ඇඩ්වාන්ස් දේවල් ගැන ගොඩක් සිංහල කන්ටෙන්ට් අඩුයි.

    ගොඩක් ඔය ප්‍රින්ටින් සම්බන්ධ දේවල්, පැන්ටෝන්ස් යූස් කරන විදිය, කලර්ස් මැච් කරන්නෙ කොහොමද, කස්ටමර්ස්ලව මැනේජ් කරන හැටි වගේ දේවල් ගැන තමන්ගෙ අත්දැකීම්, තව අලුතෙන් එන අයට උදව්වක් විදියට එයාලා කරපු ඩිසයින් වල අඩුපාඩු බලලා දීලා එයාලව මෝටිවේට් කරන එක. වගේ දේවල් වලට කැමති අය සෙට් වෙමු. අපි කතා කරමු. :love::love::love:
    watina wedak...
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුලින්ම මොනිටරේ ඇහැට පේන කලර් ටික කැළිබ්‍රේට් කරගන්න ඕනා. ඒකට මේ වගේ භාණ්ඩයක් හොදාගන්නම ඕනා. ලංකාවේ තියෙනවා. ෆොටෝග්‍රැෆි කරන මගේ යාලුවෙක් තමයි මේක ගැන මුලින්ම කතා වෙනවා දැක්කේ.

    https://www.datacolor.com/spyder/spyder-monitor-calibrators/
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95
    මුලින්ම මොනිටරේ ඇහැට පේන කලර් ටික කැළිබ්‍රේට් කරගන්න ඕනා. ඒකට මේ වගේ භාණ්ඩයක් හොදාගන්නම ඕනා. ලංකාවේ තියෙනවා. ෆොටෝග්‍රැෆි කරන මගේ යාලුවෙක් තමයි මේක ගැන මුලින්ම කතා වෙනවා දැක්කේ.

    https://www.datacolor.com/spyder/spyder-monitor-calibrators/
    නියමයි. බොහොම ස්තූතියි. :love:
    දැන ගන්න ඕන දේවල් අහපල්ලා.
    පුළු පුළුවන් වෙලාවට දන්න දේවල් කියලා දෙන්නම්
    Colors ගැන printing ගැන :love:
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    ඉස්සර මුද්‍රන දෙපාර්තමේන්තුවේ කෝස් එකක් තිබ්බා දැන් තියේද දන්නේ නෑ
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මං නම් ඩයිනෝසිරස් කෙනෙක් නෙවේ, ඇන්ටි.:sorry: ඒ වුණත් අනිත් ඩයිනෝසිරස්ලා වෙනුවෙන් ඔන්න බම්ප් එකක් දැම්මා. 😊👍

    cae4exe12mfzjkzg5mj8wtk1qeof
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95
    මං නම් ඩයිනෝසිරස් කෙනෙක් නෙවේ, ඇන්ටි.:sorry: ඒ වුණත් අනිත් ඩයිනෝසිරස්ලා වෙනුවෙන් ඔන්න බම්ප් එකක් දැම්මා. 😊👍

    cae4exe12mfzjkzg5mj8wtk1qeof
    තෑන්ක්ස් පුතේ :love::angry: