2000 මුල, මැද බීෂණය - පරවියෝ සහ ලව් බර්ඩ්ස්..අම්බෝ..ඒ කලේ තඩි කූඩු ගහගෙන පරවියෝයි, ලව් බර්ඩ් ඇති කරනවා අපේ අයියලත්...මම නම් පොඩි හැබැයි මටත් ඒ අත්දැකීම ගන්න ලැබුනා
පරවියෝන්ට කන්න ඉරිඟු, ලව් බර්ඩ්ස් ට කන්න බජිරි..තව උන්ට හොට උලන්න දැලි කටු..
ගෙනාපු ගමන් තටු ගැටගහල - සමහර උන් නම් තටු ගලවනවා...ලේ ගලනවා..පව් වැඩේ..අපේ නම් එහෙම කරේ නැහැ....ඊට පස්සේ උන් රංචුවට හුරු වුනාම ඉතින් වහලේ උඩට නැගල රොකට් වගේ උඩ ගහන්න තියෙන්නේ..මමත් ගහල තියෙනවා..
ඊට පස්සේ රංචුව අහසේ කරකි කැරකි ඉන්නවා..බල්ටි ගහන උන් ඉන්නවා..චොක්කෝ, සුද්දෝ ඔක්කොම හිටියා මෙහෙත්..ෆුල් ආතල් එක...සමහර වෙලාවට වෙන රංචු වල උන් සෙට් වෙලා අපේ ඒවාට ලෑන්ඩ් කරනවා..එතකොට අයිතිකාරයෝ එනවා හොයාගෙන..සමහර උන් නම් වලි..ඔය පරවී කේස් ඉතින් අඩු කුලේ වැඩ...අනික ඕකුන්ට හැදෙනවා නේ බෙල්ලේ ලෙඩක්...පව් ඔලුව වටේ කැරකෙනවා එතකොට..ඒ වගේ සීන් නිසා ඔය කර්මාන්තය අතැරලා දැම්මා...අපේ අයියලත් රස්තියාදුවේ යනවා කියල ගෙවල් වලිනුත් කෙස් නිසා..
පස්සේ අපේ ගෙදර තිබුන උන්ව දීලා දාලා, බල්ලෝ සහ මාළු ඇති කරන්න ගත්ත..සිමෙන්ති ටැංකි ගහගෙන..ගුරාමි, කැට් ෆිෂ්, ඔස්කා, කාප් වගේ උන්..
ඒ වගේ කාලයක් තිබුන නිසා හොඳයි..තාමත් ඇති ඉතින් ඕව කරන උන්..මෙහෙ නම් දැන් ඇත්තෙම නැති තරම්..