පරවියො - මෙගා ත්‍රෙඩ්!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    2000 මුල, මැද බීෂණය - පරවියෝ සහ ලව් බර්ඩ්ස්..අම්බෝ..ඒ කලේ තඩි කූඩු ගහගෙන පරවියෝයි, ලව් බර්ඩ් ඇති කරනවා අපේ අයියලත්...මම නම් පොඩි හැබැයි මටත් ඒ අත්දැකීම ගන්න ලැබුනා :) පරවියෝන්ට කන්න ඉරිඟු, ලව් බර්ඩ්ස් ට කන්න බජිරි..තව උන්ට හොට උලන්න දැලි කටු..:lol:

    ගෙනාපු ගමන් තටු ගැටගහල - සමහර උන් නම් තටු ගලවනවා...ලේ ගලනවා..පව් වැඩේ..අපේ නම් එහෙම කරේ නැහැ....ඊට පස්සේ උන් රංචුවට හුරු වුනාම ඉතින් වහලේ උඩට නැගල රොකට් වගේ උඩ ගහන්න තියෙන්නේ..මමත් ගහල තියෙනවා..:love:

    ඊට පස්සේ රංචුව අහසේ කරකි කැරකි ඉන්නවා..බල්ටි ගහන උන් ඉන්නවා..චොක්කෝ, සුද්දෝ ඔක්කොම හිටියා මෙහෙත්..ෆුල් ආතල් එක...සමහර වෙලාවට වෙන රංචු වල උන් සෙට් වෙලා අපේ ඒවාට ලෑන්ඩ් කරනවා..එතකොට අයිතිකාරයෝ එනවා හොයාගෙන..සමහර උන් නම් වලි..ඔය පරවී කේස් ඉතින් අඩු කුලේ වැඩ...අනික ඕකුන්ට හැදෙනවා නේ බෙල්ලේ ලෙඩක්...පව් ඔලුව වටේ කැරකෙනවා එතකොට..ඒ වගේ සීන් නිසා ඔය කර්මාන්තය අතැරලා දැම්මා...අපේ අයියලත් රස්තියාදුවේ යනවා කියල ගෙවල් වලිනුත් කෙස් නිසා..:baffled:

    පස්සේ අපේ ගෙදර තිබුන උන්ව දීලා දාලා, බල්ලෝ සහ මාළු ඇති කරන්න ගත්ත..සිමෙන්ති ටැංකි ගහගෙන..ගුරාමි, කැට් ෆිෂ්, ඔස්කා, කාප් වගේ උන්..:)

    ඒ වගේ කාලයක් තිබුන නිසා හොඳයි..තාමත් ඇති ඉතින් ඕව කරන උන්..මෙහෙ නම් දැන් ඇත්තෙම නැති තරම්.. :no:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,148
    15,647
    113
    New Zealand
    හැම කුරුල්ලගෙම ඇති
    කුකුල්ලු, ගිරව්, මයිනො ඔය ඔක්කොගෙම ඉන්නව ඇගෙ එක එක සත්තු
    ------ Post added on Jul 15, 2024 at 1:33 PM
    ඒත් පරවියෝ හදන අයට ශ්වසනාඅබාද එනවලු. අනිත් දේ තමයි මුන් ඇඅවිත් වහලවල් අස්සේ රීංගගෙන ජරා කරනවා. ගෙවල් ගදේ බෑ. මුන් බෝ උනොත් ආයෙත් එළවන්නත් බෑ. හරිම කරදර සත්තු ජාතියක්
     
    • Haha
    • Like
    Reactions: Kolama and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,335
    77,369
    113
    බල්ලො, පූසෝ, මාළු වගේ නෙමෙයි පරවි දෙන ආතල් එකට අනිවා ඇබ්බැහි වෙනවා. ඒක වෙනම ෆන් එකක්.

    අල්ලො, සුද්දො, කාක්කල්ලො, චොක්කො, පප්පො, තටු සුද්දො, සිල්ලරයො කියන්නෙ පරවින්ගෙ පාට අනුව එයාලට වැටෙන නම්.

    qLUzTOE.jpeg

    අත් දෙකට පරවි දෙන්නෙක් අරන්, ගෙදරින් ටිකක් එහාට ගිහින් උඩ ගහලා ආවාම, අපි ගෙදර එන්න කලින් එයාලා ගෙදර ආවාම එන සතුට වෙන එක සුරතලෙක්ට දෙන්න බෑ!

    KHxPhYC.jpeg

    ඒ වගේම රැට රෑට "කුරු කුරු කුරු කූක්, කුරු කුරු කුරු කූක්" ගාලා ඇහෙන සද්දෙන් පාළුව තනි කමත් මැකිලා යනවා.

    ඔයත් පරවි හදනවා නම්, කූඩුවෙ කොයි වෙලෙත් එයාලට කෑමයි, වතුරයි තියෙන්න. එතකොට ඔයාට "කුනු කාපර්" පරවියෙක් (වෙන ගෙදරක පොඩි කාලේ ඉදන් හැදිලා හුරු වුන කෙනෙක්) සෙට් වුනත් එයා ආයි කවදාවත් අර කලින් ගෙදරට යන්නෙ නෑ.

    p3w188R.jpeg

    තව එයාලා බිත්තර දාන්න කූඩු හදන කාලේට, කැලේට ගිහිල්ලා, පොඩි පොඩි කෝටු එකතු කරන් ඇවිල්ලා, කූඩුව ලගින් තියන්න. එයාලට ඒක ලොකු උදව්වක්.

    මුං ඇටවලට මී පැනි දාලා දුන්නාම පරවි ඉක්මනට ගෙදරට හුරු කරගන්න පුලුවන් කියලා මම අහලා තියෙනවා. ඒත් මට නම් ඒ ක්‍රමේ නම් හරි ගියේ නෑ,

    XZtLh5Z.jpeg

    ඔයාලත් පරවි ගැන දන්න දේවල් සහ ඔයාලගෙ අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ දාන්න. :love:

    ගමේ අඩු කුලේ උන් පරයි පරයි ගගා හවස දුවනවා ඔයි. ඊඊඊඊඊඊඊඊඊඊඊඊව්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    ගමේ අඩු කුලේ උන් පරයි පරයි ගගා හවස දුවනවා ඔයි. ඊඊඊඊඊඊඊඊඊඊඊඊව්

    ඉතින් තාරකf හුතුමානෝ සඳලු තලයට වෙලා, stuff garlic බ්‍රෙඩ් එකක් කන ගමන් පරයි පස්සේ දුවන අඩුකුලේ සිංහලු දිහා බලන් "eeww ගොඩයෝ" කියනවද? :ROFLMAO:

    :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,177
    29,166
    113
    අපෝ මාත් හෙන ආසයි ඒත් පට්ට වලි. ඉස්සර ආසාවක් තිබ්බා තනිකර කොමන් උන් විතරක් හදන්න. අපි දවසක් වෙසක් බලන්න ගිහින් එන ගමන් මුස්ලිම් එකෙක්ගෙ පරවි කූඩුවක් කැඩුවා, පරයි පෝර බෑග් වල දාගෙන ආවෙ. පැටව්, බිත්තර ඉන්න උන් තියල ආවා. පස්සෙ පරයි බෙදාගත්තා. මම එතකොට පරයි හදන්නෙ නෑ මන් ගත්තෙ නෑ. :dull::dull::dull:
    තව කතා තියෙ.. ගුටි කාපුවා එහෙමත්. :baffled: :baffled: :baffled:
    Oya parai hinda mini maragenath tiyenewa matheka hetiyata..issera news wala ehema giya…

    Dannan wediya dakinda na gam wala..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,335
    77,369
    113
    ඉතින් තාරකf හුතුමානෝ සඳලු තලයට වෙලා, stuff garlic බ්‍රෙඩ් එකක් කන ගමන් පරයි පස්සේ දුවන අඩුකුලේ සිංහලු දිහා බලන් "eeww ගොඩයෝ" කියනවද? :ROFLMAO:

    :lol:

    ඔව් බන්. මල කරුමයක්. මේ යන්නෙ මගේ බදු සල්ලිවලින් නිකන් කකා බිබී ඉන්න මාලිමාවේ ලොන්තයෝ නේද කියලා හිතෙනවා 🤭 🤭
     
    • Haha
    Reactions: kolavari

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    උබ තවම පරවි හදන එකට අලුත් වගේ කියල හිතෙනවා ලියල තියන විදිය දැක්කම.
    ඕකෙ ආතල් එක ඔයිට වැඩියි. එක බ්‍රීඩ් එකක් විතරක් හදපන්.. ඉන්දියන් උනත් අවුලක් නෑ.

    මන් මුලින්ම පරවි හදන්න අක්මැති උනේ උන් නිකන් කිසි කොලිටියක් නැති වල් සත්තු ජාතියක් වගේ පෙණුන හින්දා. ආය උන් අපිරිසිදුයි වගේ එකක් හිතුණා.. නැත්තන් මන් කුරුල්ලොන්ට කැමතියි.

    කොහොම හරි නිකන් ඕනෙ එකක් කියල පරවි දෙන්නෙක් ගෙදර අරන් ආව 11 වසරෙ ඉද්දින්. ඕ ලෙවල් ලියල එන ගමන් බස් එකේ අරන් ආවෙ අද වගේ මතකයි.
    11 වසරෙ ඉදන් මට වයස 26 වගේ වෙනකන් පරවි හැදුවා. හැබැයි මන් කොහෙවත් කියන්න එහෙම ගිහින් නෑ මන් පරවි හදනව කියල මොකද ගොඩක් උන් ඒකෙන් අපිව judge කරනවා.. නිකන් මුඩුක්කුවල ඉන්න උන් තමයි පරවි හදන්නෙ වගේ එකක් තියනවනෙ.. ගොඩක් එහෙම තමයි ඉතින් ඒත් එහෙම නැතුවත් හදන්න පුලුවන්.

    කොහොම හරි ඒ කාලෙ පරවි ගන්න මන් ලක්ශ හත්‍රකට පහකට එහා වියදම් කරල ඇති. ඉරිඟු වලට යන සල්ලි ඇරුණම.

    මුලින්ම හැදුවෙ ඉන්ඩියන්, ඊට පස්සෙ පකිස්තන් හයි ෆ්ලයර්ස් හදන්න ගත්තා.. උන්ට ගොඩක් උකුස්සො ගහනවා.. ඒ හින්ද එපා උනා.

    ආය පොඩ්ඩක් සල්ලි තියෙද්දි හෝමර්ස් හැදුවා, අන්තිමට හැදුවෙ ටිප්ලර්ස්ල.. ටිප්ලර්ස්ල තමයි මාගෙ ආසම. උන් kit එකක් විදියට fly කරන්නෙ..
    හවසට මන් උන්ව එළියට දාල වහලෙ උඩ හාන්සි වෙලා බලන් ඉන්නව ඉගිලෙන දිහා.

    පැයක් දෙකක් යනව දැනෙන්නෙවත් නෑ.

    මෙගේ ගාව හිටියා ඩබල් ඇස් තියන සුදු පාට කලු තටු තියන කිරිල්ලියක්..
    කොහෙන් හරි කුරුල්ලෙක් අරන්මයි එන්නෙ එළියට දැම්මම..

    හවසට වෙන උන්ගෙ පරවි උඩ ඉන්නව දැක්කොත් මන් ඌව දානව..
    එතකොට එකෙක් බස්සගන්න පුලුවන් අනිවාරෙන්.
    හවස් වෙද්දි පොඩි එවුන් අපේ ගෙදර එනව අයියෙ මගෙ පරවියෙක් නෑ බැස්සුවද අහන් :lol:
    මන් ඉතින් ආපහු දෙනවා.

    ආය පස්සෙ කාලෙක හදන්න හිතන් ඉන්නවා.
    දැන් life එක busy වැඩියි.

    ඕක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් ලොකුම ඇබ්බැහිවීමක්..
    dog person, cat person කියල හිටියට පරවි හදන එකට ඕනෙ එකෙක් ඇබ්බැහි වෙනවා ඌ එක පරවි ජෝඩුවක් හැදුවොත්.

    වයස අදාළම නෑ.

    මිනිස්සු හිනා උනාට කමක් නෑ උබ උබේ ආතල් එක ගනින්.. තත්ව නඩත්තු කරන්න යන්න එපා. අනික කාටවත් කියන්න ඕනෙත් නෑ උබ පරවි හදනව කියලා.
    පරවි හින්ද උන රස කතා ගොඩක් තියනව වෙලාවක දාන්නම්..

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,636
    1,672
    113
    Stockholm
    පට්ට ත්‍රෙඩ් එකක්
    මමත් පට්ට ආස සතෙක් පරවියා කියන්නේ.මමත් කරණම් ගහන එවුන් දෙතුන් දෙනෙක් හැදුවා පුරුදු වෙන්නත් එක්ක ටික කාලයක්.උගුඩුවෝ ඇවිත් දුන්නා ගේම.

    කුරුල්ලෝ හදන්නම ආසා නම් කොකටියල් පැටියෙක් චූටි කාලේම ගෙනල්ලා හදලා බලන්න, මම නම් කියන්නේ..ඌ පට්ට හීලෑ වෙනවා.( ලොකු උන් ගන්නෙපා, ජාඇල පැත්තේ ඉන්නවා ඉක්මන් එකේත් ඇති )
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,506
    23,853
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ තවම පරවි හදන එකට අලුත් වගේ කියල හිතෙනවා ලියල තියන විදිය දැක්කම.
    ඕකෙ ආතල් එක ඔයිට වැඩියි. එක බ්‍රීඩ් එකක් විතරක් හදපන්.. ඉන්දියන් උනත් අවුලක් නෑ.

    මන් මුලින්ම පරවි හදන්න අක්මැති උනේ උන් නිකන් කිසි කොලිටියක් නැති වල් සත්තු ජාතියක් වගේ පෙණුන හින්දා. ආය උන් අපිරිසිදුයි වගේ එකක් හිතුණා.. නැත්තන් මන් කුරුල්ලොන්ට කැමතියි.

    කොහොම හරි නිකන් ඕනෙ එකක් කියල පරවි දෙන්නෙක් ගෙදර අරන් ආව 11 වසරෙ ඉද්දින්. ඕ ලෙවල් ලියල එන ගමන් බස් එකේ අරන් ආවෙ අද වගේ මතකයි.
    11 වසරෙ ඉදන් මට වයස 26 වගේ වෙනකන් පරවි හැදුවා. හැබැයි මන් කොහෙවත් කියන්න එහෙම ගිහින් නෑ මන් පරවි හදනව කියල මොකද ගොඩක් උන් ඒකෙන් අපිව judge කරනවා.. නිකන් මුඩුක්කුවල ඉන්න උන් තමයි පරවි හදන්නෙ වගේ එකක් තියනවනෙ.. ගොඩක් එහෙම තමයි ඉතින් ඒත් එහෙම නැතුවත් හදන්න පුලුවන්.

    කොහොම හරි ඒ කාලෙ පරවි ගන්න මන් ලක්ශ හත්‍රකට පහකට එහා වියදම් කරල ඇති. ඉරිඟු වලට යන සල්ලි ඇරුණම.

    මුලින්ම හැදුවෙ ඉන්ඩියන්, ඊට පස්සෙ පකිස්තන් හයි ෆ්ලයර්ස් හදන්න ගත්තා.. උන්ට ගොඩක් උකුස්සො ගහනවා.. ඒ හින්ද එපා උනා.

    ආය පොඩ්ඩක් සල්ලි තියෙද්දි හෝමර්ස් හැදුවා, අන්තිමට හැදුවෙ ටිප්ලර්ස්ල.. ටිප්ලර්ස්ල තමයි මාගෙ ආසම. උන් kit එකක් විදියට fly කරන්නෙ..
    හවසට මන් උන්ව එළියට දාල වහලෙ උඩ හාන්සි වෙලා බලන් ඉන්නව ඉගිලෙන දිහා.

    පැයක් දෙකක් යනව දැනෙන්නෙවත් නෑ.

    මෙගේ ගාව හිටියා ඩබල් ඇස් තියන සුදු පාට කලු තටු තියන කිරිල්ලියක්..
    කොහෙන් හරි කුරුල්ලෙක් අරන්මයි එන්නෙ එළියට දැම්මම..

    හවසට වෙන උන්ගෙ පරවි උඩ ඉන්නව දැක්කොත් මන් ඌව දානව..
    එතකොට එකෙක් බස්සගන්න පුලුවන් අනිවාරෙන්.
    හවස් වෙද්දි පොඩි එවුන් අපේ ගෙදර එනව අයියෙ මගෙ පරවියෙක් නෑ බැස්සුවද අහන් :lol:
    මන් ඉතින් ආපහු දෙනවා.

    ආය පස්සෙ කාලෙක හදන්න හිතන් ඉන්නවා.
    දැන් life එක busy වැඩියි.

    ඕක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් ලොකුම ඇබ්බැහිවීමක්..
    dog person, cat person කියල හිටියට පරවි හදන එකට ඕනෙ එකෙක් ඇබ්බැහි වෙනවා ඌ එක පරවි ජෝඩුවක් හැදුවොත්.

    වයස අදාළම නෑ.

    මිනිස්සු හිනා උනාට කමක් නෑ උබ උබේ ආතල් එක ගනින්.. තත්ව නඩත්තු කරන්න යන්න එපා. අනික කාටවත් කියන්න ඕනෙත් නෑ උබ පරවි හදනව කියලා.
    පරවි හින්ද උන රස කතා ගොඩක් තියනව වෙලාවක දාන්නම්..

    පට්ට මචන්. ඇත්ත, මම මගේ ජීවිත කාලයෙන් ඔක්කොම අවුරුදු දෙකක් වගේ තමයි පරවි හැදුවෙ. ඒ දෙපාරකට. A/L කරන්න යද්දි පරවි ඔක්කොම දීලා ආයෙත් ගෙදරින් පිටමන් වුනා. එදා ඉදන් පරවියෙක් අතින් අල්ලන්න වුනේ නෑ.

    ඒ දවස්වල අපි හිටපු පැත්තෙ "ශෝ පරවි" (උදා: ෆෑන් ටේල්, බූට්ස්) විතරක්ම හදන එකෙක් හිටියා. උන් උඩ යන්නෙ නෑ. උපරිම වහලට විතරයි.
     
    • Love
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,368
    3,006
    113
    බල්ලො, පූසෝ, මාළු වගේ නෙමෙයි පරවි දෙන ආතල් එකට අනිවා ඇබ්බැහි වෙනවා. ඒක වෙනම ෆන් එකක්.

    අල්ලො, සුද්දො, කාක්කල්ලො, චොක්කො, පප්පො, තටු සුද්දො, සිල්ලරයො කියන්නෙ පරවින්ගෙ පාට අනුව එයාලට වැටෙන නම්.

    qLUzTOE.jpeg

    අත් දෙකට පරවි දෙන්නෙක් අරන්, ගෙදරින් ටිකක් එහාට ගිහින් උඩ ගහලා ආවාම, අපි ගෙදර එන්න කලින් එයාලා ගෙදර ආවාම එන සතුට වෙන එක සුරතලෙක්ට දෙන්න බෑ!

    KHxPhYC.jpeg

    ඒ වගේම රැට රෑට "කුරු කුරු කුරු කූක්, කුරු කුරු කුරු කූක්" ගාලා ඇහෙන සද්දෙන් පාළුව තනි කමත් මැකිලා යනවා.

    ඔයත් පරවි හදනවා නම්, කූඩුවෙ කොයි වෙලෙත් එයාලට කෑමයි, වතුරයි තියෙන්න. එතකොට ඔයාට "කුනු කාපර්" පරවියෙක් (වෙන ගෙදරක පොඩි කාලේ ඉදන් හැදිලා හුරු වුන කෙනෙක්) සෙට් වුනත් එයා ආයි කවදාවත් අර කලින් ගෙදරට යන්නෙ නෑ.

    p3w188R.jpeg

    තව එයාලා බිත්තර දාන්න කූඩු හදන කාලේට, කැලේට ගිහිල්ලා, පොඩි පොඩි කෝටු එකතු කරන් ඇවිල්ලා, කූඩුව ලගින් තියන්න. එයාලට ඒක ලොකු උදව්වක්.

    මුං ඇටවලට මී පැනි දාලා දුන්නාම පරවි ඉක්මනට ගෙදරට හුරු කරගන්න පුලුවන් කියලා මම අහලා තියෙනවා. ඒත් මට නම් ඒ ක්‍රමේ නම් හරි ගියේ නෑ,

    XZtLh5Z.jpeg

    ඔයාලත් පරවි ගැන දන්න දේවල් සහ ඔයාලගෙ අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ දාන්න. :love:
    monawada ban e dala thiyana gode nam.
    අල්ලො, සුද්දො, කාක්කල්ලො, චොක්කො, පප්පො, තටු සුද්දො, සිල්ලරයො