ඔව් 30 තමා..30
දැන් සද්ද වහලා හිටියට අපේ අත්වලටත් ඕවා හොදට හුරුයි මහත්තයො☠
ටූත් විත් චමුදිට බැලුවා නේද..."T56" aka "Chinese AK47" assault rifle එකේ standard magazine එකක bullets කියක් load කරන්න පුලුවන්ද?
මම දැකල තිනවා T56ට බුලට් 40 ගහන්න පුළුවන් මැගසින් එකක් ගොඩක් කාලෙකට පෙර දවසක.30යි, ගොඩක් වෙලාවට දෙපැත්තට සෙට් කරමු මැග් දෙකක් (double mag) අරන් යනවා 60 වෙන්න
![]()
drum mag එක ගැහුවොත් 100 වෙනකන් පුලුවන්මම දැකල තිනවා T56ට බුලට් 40 ගහන්න පුළුවන් මැගසින් එකක් ගොඩක් කාලෙකට පෙර දවසක.
මාත්තයා SF එකෙන් පැනලා ඇවිත් නේද හැංගිලා මේ IT කරන්නේ30යි, ගොඩක් වෙලාවට දෙපැත්තට සෙට් කරමු මැග් දෙකක් (double mag) අරන් යනවා 60 වෙන්න
![]()
අපෝ ඇති මචන්..ඒවා නම් ලංකවේ නැ මම හිතන්නේ.
forces යන්න හිටියෙ,මාත්තයා SF එකෙන් පැනලා ඇවිත් නේද හැංගිලා මේ IT කරන්නේ

AK 47 variant godak thynwaYako AK47 da T 56 kiynne
ඔව් නේ චයිනිස් කොපිය AK47 එකේ. ඒ වගේමයි.Yako AK47 da T 56 kiynne
සිරාවට, හොද වෙලාවට ගියේ නැත්තේ. නැත්නම් උඹට නිකන්ම මලපනින නිසා පොඩි සින් වලටත් වෙඩි තියලforces යන්න හිටියෙ
KPI detectedමම දැකල තිනවා T56ට බුලට් 40 ගහන්න පුළුවන් මැගසින් එකක් ගොඩක් කාලෙකට පෙර දවසක.
වෝල්ටර් දන්නවා. බල්ලට තමයි ගහලා දාන්නේ.