T56 නොහොත් AK47

bullets කියක් load කරන්න පුලුවන්ද?


  • Total voters
    53

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,124
    4,480
    113
    "T56" aka "Chinese AK47" assault rifle එකේ standard magazine එකක bullets කියක් load කරන්න පුලුවන්ද?
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    "T56" aka "Chinese AK47" assault rifle එකේ standard magazine එකක bullets කියක් load කරන්න පුලුවන්ද?
    ටූත් විත් චමුදිට බැලුවා නේද...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    30යි, ගොඩක් වෙලාවට දෙපැත්තට සෙට් කරමු මැග් දෙකක් (double mag) අරන් යනවා 60 වෙන්න
    වසන්තට ගහන්නෙත් double mag

    images
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    30යි, ගොඩක් වෙලාවට දෙපැත්තට සෙට් කරමු මැග් දෙකක් (double mag) අරන් යනවා 60 වෙන්න

    images
    මම දැකල තිනවා T56ට බුලට් 40 ගහන්න පුළුවන් මැගසින් එකක් ගොඩක් කාලෙකට පෙර දවසක.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    ලංකාවෙ පර්සනල් යූස් එකට ලයිසන්ස් ගන්න පුලුවන් guns වර්ග දාපන්කො උබලා දන්න. (බෝර 12 දිග තුවක්කුව දාන්න එපා. ඒ ඇර ලයිසන් ගන්න පුලුවන් පිස්ටල්, රිවෝල්වර්, වෙනත් රයිෆල් වර්ග දාපන්)
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,692
    113
    Kandy
    30යි, ගොඩක් වෙලාවට දෙපැත්තට සෙට් කරමු මැග් දෙකක් (double mag) අරන් යනවා 60 වෙන්න

    images
    මාත්තයා SF එකෙන් පැනලා ඇවිත් නේද හැංගිලා මේ IT කරන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Yako AK47 da T 56 kiynne
    ඔව් නේ චයිනිස් කොපිය AK47 එකේ. ඒ වගේමයි.
    forces යන්න හිටියෙ
    සිරාවට, හොද වෙලාවට ගියේ නැත්තේ. නැත්නම් උඹට නිකන්ම මලපනින නිසා පොඩි සින් වලටත් වෙඩි තියල