අද මම ටවුන් ගියා ගිහින් එනකොට ත්‍රිවිල් එක්ක නැග්ගා
ත්‍රිවිල් කාරයා මගක් දුර එනකොට මග තියෙන තව ත්‍රිවිල් පාරක් එකකින් දුන්න ජන්ද පෝස්ටරයක් ඌ එක ඇල්ල්වව් ත්‍රිවිල් එකේ ඇතුලේ. ඌ ඒ කරලා උගේ Audio Player එකේ දැම්මා එක්තරා දේශපාලන පක්ෂය රැස්වීමක කියපු ඒවා වගයක්, මම එතනින් ම බැස්ස ඌට සල්ලි දීලා ඒ කරලා පයින් ගෙදර ආවා
ඌ කියනවා දැන් බස් වලත් මේ වගේ තමයි කියලා
අයනම් පයින්ම යනවා කියල හිතුවා