ත්‍රිවිල් කාරයෝ මට කරන වැඩ

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ගණන් ගන්නෙ නැතුව ඉන්නයි තිබුනේ. ඕක ආරංචි වුනාම තවත් ඔය වගේ වැඩ කරයි. හොඳම දේ වෙන පැත්තක පදිංචියට ගිහින් ගමේ අයත් එක්ක පුලුවන් තරම් සමගියෙන් ප්‍රශ්න ඇති කර නොගෙන ජීවත් වෙන එක.
     
    • Like
    Reactions: Nadun26

    Mr.Goviya

    Junior member
  • Dec 22, 2023
    31
    55
    17
    ත්‍රිවිල් කාරයා ට ඔයාලගේ නෑදෑදයෝ තමා ඔහොම කරන්න කියල තියෙන්නේ. ඉරිසියාවට. මම උනා නම් ට්‍රිවිල් එකෙන් සීට් එකෙන් රෙනවා
     
    • Like
    • Love
    Reactions: Nadun26 and Aldren

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    දැන් නම් හිතෙනවා මේ වගේ කතා කියලා Nadun26 ත් අපෙන් ආතල් එකක් ගන්නවා කියලා :rolleyes2:
    සිරාවටම..මේ යකා මෙච්චර කල් අපෙන් ආතල් අරන්ද කොහෙද...මූට බයින උන්ටත් බැන්නද කොහෙද මං :baffled:
     
    • Like
    • Haha
    Reactions: Nadun26 and xVOLDYx

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මේවා ආතල් එකට ලියන ත්‍රෙඩ් නේද :rolleyes:
    ඇත්ත මචන් කිව්වේ මම

    weel ekak ganin 203 wage ganan adui 5k wage wenne
    අපෝ , මැරෙන්න බෑ අපේ පැත්තේ ට්‍රැපික් කාරයෝ ඉන්නවා ටවුන් එකක් නිසා, පාරේ එක නිසා වහාන හිමින් යනවා එක නිසා මම ත්‍රීවිල් වල යන්නේ නැතිනම් බයයි මම ත්‍රිවිල් වල යන්නත් දුර ගමන් වගේ
    ------ Post added on Jul 16, 2024 at 9:25 AM
     
    • Wow
    Reactions: techhelpme