ත්‍රිවිල් කාරයෝ මට කරන වැඩ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    සිරාවටම..මේ යකා මෙච්චර කල් අපෙන් ආතල් අරන්ද කොහෙද...මූට බයින උන්ටත් බැන්නද කොහෙද මං :baffled:
    අඩෝ නැහැ බන්
    Machan podi motorbike ekak gatta nam mokada
    පදින්න බෑ මට බයිසිකල් වත් අම්මා මැරෙයි කියල අරන් දුන්නනේ නැහැ පොඩි කාලේ ඕවා , ඕවා පුරුදු වෙන්න බෑ කාලයක් නැහැ මේ වැඩ එක්ක ගෙදරටම හිර වෙලා ඉන්නේ
    ගණන් ගන්නෙ නැතුව ඉන්නයි තිබුනේ. ඕක ආරංචි වුනාම තවත් ඔය වගේ වැඩ කරයි. හොඳම දේ වෙන පැත්තක පදිංචියට ගිහින් ගමේ අයත් එක්ක පුලුවන් තරම් සමගියෙන් ප්‍රශ්න ඇති කර නොගෙන ජීවත් වෙන එක.
    මේ නෑ කෙනක් බන් අතින් නෑ වෙනවා ගමේ ඉන්නේ ඔකොම වගේ නෑ අය එකෙක් ට එකෙක් නෑයෝ තාත්ත ගේ පැත්තේ කඩ කාරයෝ , ත්‍රීවිල් කාරයෝ , බස් කාරයෝ , රජයේ තැන් වල ඉන්න උන් හැම එකෙක් වගේම තාත්තා ගේ නෑ වෙනවා සමහරු හොදයි නෑ අයගෙන් සමහරු ටිකක් අවුල් කලින් මෙහෙම අවුල් නැහැ බන්
     

    Mr.Goviya

    Junior member
  • Dec 22, 2023
    31
    55
    17
    epa machn amma kasadayak badinna ahala muta panna panna gahala thibba ewa hariyanne na muta thama ammage chuti putha
    Bc4OhBCh_o.jpg
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉතිං උට්ටෝ ඌ කියවන එකත් අහගෙන, උගෙ පක්ශෙටම චන්දෙත් දෙන ලෙවල් එකෙන් කතා කරලා, අනිත් පක්ශ වලට ඌ එක්ක බැනලා, චන්දෙ දවසට ගිහිං තෝ කැමති එකාට චන්දෙ දීලා වරෙන්. ඉවරනෙ ? ඔක්කොම සතුටෙන් අන්තිමට
    ආයෙත් අහල. ඌ කැමති පක්ශෙට හොද කියන ගමන් අනිත් උන්ට බනිනකොට එන කුප්ප ආතල් එක ගන්න මූ දන්නෙ නැති හැටියක් :(
     
    • Love
    Reactions: Mr UNKNOWN

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අද මම ටවුන් ගියා ගිහින් එනකොට ත්‍රිවිල් එක්ක නැග්ගා
    ත්‍රිවිල් කාරයා මගක් දුර එනකොට මග තියෙන තව ත්‍රිවිල් පාරක් එකකින් දුන්න ජන්ද පෝස්ටරයක් ඌ එක ඇල්ල්වව් ත්‍රිවිල් එකේ ඇතුලේ. ඌ ඒ කරලා උගේ Audio Player එකේ දැම්මා එක්තරා දේශපාලන පක්ෂය රැස්වීමක කියපු ඒවා වගයක්, මම එතනින් ම බැස්ස ඌට සල්ලි දීලා ඒ කරලා පයින් ගෙදර ආවා

    ඌ කියනවා දැන් බස් වලත් මේ වගේ තමයි කියලා
    අයනම් පයින්ම යනවා කියල හිතුවා
    විස්තරය පැහැදිලි මදි
    අකුණු ගහනවා
     
    • Haha
    Reactions: Shamal3001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    ආයෙත් අහල. ඌ කැමති පක්ශෙට හොද කියන ගමන් අනිත් උන්ට බනිනකොට එන කුප්ප ආතල් එක ගන්න මූ දන්නෙ නැති හැටියක් :(
    නෑ බන් උන් සවුත්තු කරනවා අහාගෙන ඉන්න බෑ සජිත් සර් ට දෙන්නකෝ එයා අවාම ගෙයක් හදලා දෙයි ගගා හැමිනෙනවා. උනුත් දෙනන් සජිත් සර්ට ඔයාලට ගෙයක් හදලා දෙයි ගානවා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    It's good you stood up, that's the way to fix a broken system

    නෑ බන් උන් සවුත්තු කරනවා අහාගෙන ඉන්න බෑ සජිත් සර් ට දෙන්නකෝ එයා අවාම ගෙයක් හදලා දෙයි ගගා හැමිනෙනවා. උනුත් දෙනන් සජිත් සර්ට ඔයාලට ගෙයක් හදලා දෙයි ගානවා.
    dan ube company eka pvt ltd karagena tax gewana eke ge kallak hadaganinko town ekak hariyata wenna nikama wage inne
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    නදුන් ඕකුන් එක්ක කතාවට යන්න එපා ඔය ඉතුරු වෙලා තියන දත් 4, 5 කඩාගන්න වෙන්නෙ.