Future of Sri Lanka IT

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර


    උබලට හිතෙන දේ මෙතන කොටන් යන්න

    මට හිතෙන දේ එන්න එන්න ජොබ් මාර්කට් එකට කෙල වෙනවා
    ගොඩක් උන් IT කරන්නේ ආසාව නිසාම නෙවෙයි මොකක් හරි කරන්න ඕනේ නිසා
    එකෙන් වෙන්නේ අර ආසාවෙන් කරන එකාටත් කෙලවෙන එක
    මේක SE වලට විතරක් නෙමේ Infra,Data,Cybersecurity වලටත් අදාලයි
    ඪුකම තමයි :(
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    ඕන එකයි එපා එකයි හැම එකාම IT කරන්න අරන් දැන් ලංකාවේ ෆීල්ඩ් එකට කෙලවෙලා තියෙන්නේ. ඒක නිසා වැඩ පුළුවන් එකෙක්ටත් ගන්න වෙන සැලරි එක සැහෙන්න අඩුවෙලා තියෙන්නේ. AI ටුල් නිසා තව ජොබ් අඩු වෙනවා. ඉස්සරහට IT කරන එවුන්ට teaching වලට තමයි යන්න වෙන්නේ. රිකියා විරහිත උපාධිධාරීන්ගේ උත්ගොෂණ වල IT උන් සැහෙන්න ඉදිවී. SLIIT එක ඕකට වගකියන්න ඕන ප්‍රධාන ආයතනයක්.
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    අපිනම් ඕවා කලින්ම කිව්වා කොහෙද ඉතින් මේකේ it pons ලා කාතා කරලා ජොබ් දෙන්නත් හදනවා😀.
     
    • Like
    • Haha
    Reactions: Hankook and LZP1992

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,303
    72,083
    113


    උබලට හිතෙන දේ මෙතන කොටන් යන්න

    මට හිතෙන දේ එන්න එන්න ජොබ් මාර්කට් එකට කෙල වෙනවා
    ගොඩක් උන් IT කරන්නේ ආසාව නිසාම නෙවෙයි මොකක් හරි කරන්න ඕනේ නිසා
    එකෙන් වෙන්නේ අර ආසාවෙන් කරන එකාටත් කෙලවෙන එක
    මේක SE වලට විතරක් නෙමේ Infra,Data,Cybersecurity වලටත් අදාලයි
    ඪුකම තමයි :(


    Globally ගත්තොත් ඔය ගොඩක් ජොබ්ස් වලට තාම මිනිස්සු මදි. හැබැයි අනිත් පැත්ත ප්‍රශ්නේ තමා කිසි ටැලන්ට් එකක් නැති උන් කරන්නන් වාලේ ඩිග්‍රී එකක් කරලා ඊට පස්සෙ ජොබ් එකක් බලාපොරොත්තු වෙන එක. හැකියාව තියෙන උන්ට, හොඳ කැම්පස් වලින් එලියට එන උන්ට ඔය අවුල නෑ.

    ඔහොම saturate වෙන තව ෆීල්ඩ් එකක් තමා nursing කියන්නෙ. යකෝ දැන් හැම තැනම nursing course තියෙනවනේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    මං නම් Grade 6 වල ඉදන්ම IT and math තමයි ආසම subjects

    ආයේ වෙන මොනවා කරන්නත් හිතක් නැහැ (except for සයිකොලොජි)
    ඕනනම් technical college යන්න පුලුවන්; වැඩක් නෑනේ ඉතින් මං ඒ side එකට කැමති නැත්නම්
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    මම දන්න උන් 2/3 දෙනෙක්ම SE degree කරන්න පටන් ගත්ත සැලරි හොද නිසා. ඔක්කොම IT ගෑවිලාවත් නැත් වෙන ෆීල්ඩ් වල. සමහර උන් හරියට computer එකක්වත් යූස් කරල නෑ ඩිග්රි එක පටන් ගන්නකොට. සමහර අය වයස 30 ත් පැනල IT ෆීල්ඩ් එකට එනකොට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,443
    164,692
    113
    එකමත් එක රටක
    සොට් ටෙයාර් ඉන්ජිනියර් කෙනෙක්
    ගෙදරදීම හදාගන්න හැටි

    IF7rYW8.jpg