Future of Sri Lanka IT

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    දැන් ඉන්න පොඩි උන්ටනම් සැරටම කෙලවෙලා ඉන්නෙ, මාසෙකට විතර කලින් අපේ team එකට intern කෙනෙක් ගන්න job post එකක් දැම්ම linkedin එකේ, IIT එකෙන් විතරක් CV ආවා 500++, total CV ඇවිත් තිබුන 2400+ගානක් :baffled: , ඉතින් හිතපංකො, ඒපාර අපේ ඔෆිස් එකේම අවුරුද්දක් ඉන්ටර්න් ඉදල අයින් වෙන්න ඔන්න මෙන්න ඉදපු පොඩි එකෙක් ආයෙ අපේ opening එකට ආවා.. :baffled::dull:දැන් උගේ internship එක අවුරුදු 2ක්.. ඔන්න ඔහොමයි තත්වේ..
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    ඕන එකයි එපා එකයි හැම එකාම IT කරන්න අරන් දැන් ලංකාවේ ෆීල්ඩ් එකට කෙලවෙලා තියෙන්නේ. ඒක නිසා වැඩ පුළුවන් එකෙක්ටත් ගන්න වෙන සැලරි එක සැහෙන්න අඩුවෙලා තියෙන්නේ. AI ටුල් නිසා තව ජොබ් අඩු වෙනවා. ඉස්සරහට IT කරන එවුන්ට teaching වලට තමයි යන්න වෙන්නේ. රිකියා විරහිත උපාධිධාරීන්ගේ උත්ගොෂණ වල IT උන් සැහෙන්න ඉදිවී. SLIIT එක ඕකට වගකියන්න ඕන ප්‍රධාන ආයතනයක්.
    aniwa kariyonge batch ekaka 1000k witra out wenwa dan. lankawe companies wala new SE annual requirement ekawat 1000k natuwa ati.pacee sliit
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    AI up welaa minissu nam aye hamoma kumburu kotana gal yuge yata yay witrai kiyala matanm hitenne. IT walatat wunee lankaawe elawalu market eke wena wadee. elewalu ganan giya gaman apee goviyo ganan wadi elawalu hoo gaala haduwata passe wikunaganna bari wuna wagee
     
    • Like
    Reactions: LZP1992

    nidarsha91

    Well-known member
  • වැඩකාරයෙක් නම්, ජොබ් නැති වෙන්නෙ නෑ මචන්. තමන් කරන දේ ගැන අදහසක් නැතුව ගියාම නම්, ඔහොම වෙන්න පුළුවන්. ඒකට ස්ට්‍රීම් එකවත් ජොබ් ඉන්ඩස්ට්‍රි එකවත් අදාල නෑ. එහා පැත්තෙ කඩයක් දැම්ම කියල මෙහා පැත්තෙත් කඩයක් දානවා වගේම තමයි. රැල්ලට යනකොට ඉතින් ඕක සරලයි. වැඩකාරයො ජීවිතෙත් විඳිනව. රස්සාවත් කරනවා.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    වැඩකාරයෙක් නම්, ජොබ් නැති වෙන්නෙ නෑ මචන්. තමන් කරන දේ ගැන අදහසක් නැතුව ගියාම නම්, ඔහොම වෙන්න පුළුවන්. ඒකට ස්ට්‍රීම් එකවත් ජොබ් ඉන්ඩස්ට්‍රි එකවත් අදාල නෑ. එහා පැත්තෙ කඩයක් දැම්ම කියල මෙහා පැත්තෙත් කඩයක් දානවා වගේම තමයි. රැල්ලට යනකොට ඉතින් ඕක සරලයි. වැඩකාරයො ජීවිතෙත් විඳිනව. රස්සාවත් කරනවා.
    Ehema kialath ba machan. Api jivath wenne society ekakane..
    Dan me graduate wena hatiyata oka thawa wadi unoth sahenna case ekak wenawa.
    Thamanta witarak hari gehin madine. Job nathuwa godak eun welenna gattama.
    Mewa regulate wenna ona. Nattam podi eun paw.