ඔබතුමා ජනේලෙන් පැනල වල්ගේ පාගගෙන නෙ,මං මොකද කරන්නේEPF ETF කියන්නෙ බද්දක් නෙමෙයි. ඒක තමයි පෞද්ගලික සේවකයන්ගෙ pension plan එක. දාන සල්ලි ඔක්කොම පොළියකුත් එක්ක ආපහු සේවකයන්ට ලැබෙන්නෙ.
----- Post added on Jul 22, 2024 at 8:09 PM
මම කොහෙද බන් වල්ගෙ පාගන් ඉන්නෙ. උඹනෙ EPF ETF ගෙවන්න කිවුවම රජයට බදු ගෙවන්න කැමති නෑ කිවුවෙ.ඔබතුමා ජනේලෙන් පැනල වල්ගේ පාගගෙන නෙ,මං මොකද කරන්නේ![]()
එහෙම එකක් නෑ බං. Probation, training හිටියත් ගෙවන්න ඕනෙ.මුලින් ස්ථිර සේවකයෝ ගන්න එපා.මාස 6 න සවිස් අලුත් කරන්න.කම්කරු පනතේ හිලෙන් දැනට රිංගන්න.ආදායම ස්ටේබල් උනහම හිමින් සේවකයෝ ස්ථිර කරන්න.සේවකයෙක් ස්ථිර කරනකොට 10 පාරක් වත් නැවත හිතල බලන්න
හොඳයි උඹ ගෙවහන්,අපිට වෙන නීතියක් තියෙන්නේඑහෙම එකක් නෑ බං. Probation, training හිටියත් ගෙවන්න ඕනෙ.
තොට සිංහල කියවන්න බෑ.තේරෙන්නේ නෑ.අනුන්ට කියපු එකක් මගින් කියවල තප්පුලන ගොනෙක්මම කොහෙද බන් වල්ගෙ පාගන් ඉන්නෙ. උඹනෙ EPF ETF ගෙවන්න කිවුවම රජයට බදු ගෙවන්න කැමති නෑ කිවුවෙ.

low එක ඔය විදිහ තමා. වංගු ගහන අයත් ඉන්නවා. නමුත් රිසක් එක තමුන් ගේ නේද.එහෙම එකක් නෑ බං. Probation, training හිටියත් ගෙවන්න ඕනෙ.
Business එකේ details දෙන්න. උබට වෙනම තියන නීතිය පෙන්නන.හොඳයි උඹ ගෙවහන්,අපිට වෙන නීතියක් තියෙන්නේ![]()
ඔව් බං. ගෙවල් කිට්ටුව පොඩි සයිවර් කඩයක දවස් පඩියට Kottu දාන්න ආපු එකා කම්කරු ගිය. වැඩ කරපු සම්පූර්න කාලකටම දැන් ගෙවන්න වෙලා තියනවා.low එක ඔය විදිහ තමා. වංගු ගහන අයත් ඉන්නවා. නමුත් රිසක් එක තමුන් ගේ නේද.
අහු උනොත්, වැරදි කරු උනොත් පෙනල්ටි වලට ලිමිට් නෑ, පටන් ගත්ත දවසේ ඉදලා ගෙවන්න වෙනවා. එකෙකුට ගෙව්වොත් අනිත් ඔක්කොමත් ඉල්ලනවා. එකේ වරද්දකුත් නෑ
චුටි එකෙක් ,කම්කරු උසාවි යන්න ඇවිත්, සටිවර් කඩේ කරගෙන ආප්පයක් කාලBusiness එකේ details දෙන්න. උබට වෙනම තියන නීතිය පෙන්නන.
ඌ කියන්නෙ ඇත්ත බං. කම්ප්ලේන් කරොත් බඩු හම්බෙනව. කෑෂ් වර්කස්ලට හෝ assignment එකක් කම්ප්ලීට් කරන්න ගත්තොත් විතරයි EPF නොගෙව ඉන්න පුළුවන්.හොඳයි උඹ ගෙවහන්,අපිට වෙන නීතියක් තියෙන්නේ![]()
Business එකේ details දෙන්න. උබට වෙනම තියන නීතිය පෙන්නන.
ඔව් බං. ගෙවල් කිට්ටුව පොඩි සයිවර් කඩයක දවස් පඩියට Kottu දාන්න ආපු එකා කම්කරු ගිය. වැඩ කරපු සම්පූර්න කාලකටම දැන් ගෙවන්න වෙලා තියනවා.
------ Post added on Jul 23, 2024 at 1:12 AM
koheda machan me act eka thiyenne balagannastaff eka 15 tada koheda adu nam awashya na.
Irrespective of the type and classification of your business, any employer with a single employee is obligated by law to remit contributions to the Employees’ Provident Fund (EPF). The employers are required to submit applications based on the following criteria:koheda machan me act eka thiyenne balaganna