තනි පුද්ගල ව්‍යාපාර EPF ETF ගෙවන්න ඔනද?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    EPF ETF කියන්නෙ බද්දක් නෙමෙයි. ඒක තමයි පෞද්ගලික සේවකයන්ගෙ pension plan එක. දාන සල්ලි ඔක්කොම පොළියකුත් එක්ක ආපහු සේවකයන්ට ලැබෙන්නෙ.

    ----- Post added on Jul 22, 2024 at 8:09 PM
    ඔබතුමා ජනේලෙන් පැනල වල්ගේ පාගගෙන නෙ,මං මොකද කරන්නේ :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඔබතුමා ජනේලෙන් පැනල වල්ගේ පාගගෙන නෙ,මං මොකද කරන්නේ :lol:
    මම කොහෙද බන් වල්ගෙ පාගන් ඉන්නෙ. උඹනෙ EPF ETF ගෙවන්න කිවුවම රජයට බදු ගෙවන්න කැමති නෑ කිවුවෙ.
     
    • Like
    Reactions: wqe123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුලින් ස්ථිර සේවකයෝ ගන්න එපා.මාස 6 න සවිස් අලුත් කරන්න.කම්කරු පනතේ හිලෙන් දැනට රිංගන්න.ආදායම ස්ටේබල් උනහම හිමින් සේවකයෝ ස්ථිර කරන්න.සේවකයෙක් ස්ථිර කරනකොට 10 පාරක් වත් නැවත හිතල බලන්න
    එහෙම එකක් නෑ බං. Probation, training හිටියත් ගෙවන්න ඕනෙ.
     
    • Like
    Reactions: wqe123

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එහෙම එකක් නෑ බං. Probation, training හිටියත් ගෙවන්න ඕනෙ.
    හොඳයි උඹ ගෙවහන්,අපිට වෙන නීතියක් තියෙන්නේ 🤣
    මම කොහෙද බන් වල්ගෙ පාගන් ඉන්නෙ. උඹනෙ EPF ETF ගෙවන්න කිවුවම රජයට බදු ගෙවන්න කැමති නෑ කිවුවෙ.
    තොට සිංහල කියවන්න බෑ.තේරෙන්නේ නෑ.අනුන්ට කියපු එකක් මගින් කියවල තප්පුලන ගොනෙක් :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම එකක් නෑ බං. Probation, training හිටියත් ගෙවන්න ඕනෙ.
    low එක ඔය විදිහ තමා. වංගු ගහන අයත් ඉන්නවා. නමුත් රිසක් එක තමුන් ගේ නේද.
    අහු උනොත්, වැරදි කරු උනොත් පෙනල්ටි වලට ලිමිට් නෑ, පටන් ගත්ත දවසේ ඉදලා ගෙවන්න වෙනවා. එකෙකුට ගෙව්වොත් අනිත් ඔක්කොමත් ඉල්ලනවා. එකේ වරද්දකුත් නෑ
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොඳයි උඹ ගෙවහන්,අපිට වෙන නීතියක් තියෙන්නේ 🤣
    Business එකේ details දෙන්න. උබට වෙනම තියන නීතිය පෙන්නන.

    low එක ඔය විදිහ තමා. වංගු ගහන අයත් ඉන්නවා. නමුත් රිසක් එක තමුන් ගේ නේද.
    අහු උනොත්, වැරදි කරු උනොත් පෙනල්ටි වලට ලිමිට් නෑ, පටන් ගත්ත දවසේ ඉදලා ගෙවන්න වෙනවා. එකෙකුට ගෙව්වොත් අනිත් ඔක්කොමත් ඉල්ලනවා. එකේ වරද්දකුත් නෑ
    ඔව් බං. ගෙවල් කිට්ටුව පොඩි සයිවර් කඩයක දවස් පඩියට Kottu දාන්න ආපු එකා කම්කරු ගිය. වැඩ කරපු සම්පූර්න කාලකටම දැන් ගෙවන්න වෙලා තියනවා.
    ------ Post added on Jul 23, 2024 at 1:12 AM
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Business එකේ details දෙන්න. උබට වෙනම තියන නීතිය පෙන්නන.
    චුටි එකෙක් ,කම්කරු උසාවි යන්න ඇවිත්, සටිවර් කඩේ කරගෙන ආප්පයක් කාල
    හිටපං. නැත්තං ඇට දෙක අතේ අරගෙන තමා උසාවි යන්න වෙන්නේ.
     
    Sen-lu

    Well-known member
  • හොඳයි උඹ ගෙවහන්,අපිට වෙන නීතියක් තියෙන්නේ 🤣
    ඌ කියන්නෙ ඇත්ත බං. කම්ප්ලේන් කරොත් බඩු හම්බෙනව. කෑෂ් වර්කස්ලට හෝ assignment එකක් කම්ප්ලීට් කරන්න ගත්තොත් විතරයි EPF නොගෙව ඉන්න පුළුවන්.

    ඔතන කෑෂ් වර්කර් අසයින්මන්ට් වර්කර් 2ම ඒ කැටගරි වලටම වැටෙන්න ඕන. අවුරුද්දම වැඩ අරගෙන ඌ කෑෂ් වර්කර් කෙනෙක් කියන්න බෑ. වංගුනම් ගහන්න පුළුවන්. ඒත් මාට්ටු උනාම ගෙවන්න වෙනව.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    Business එකේ details දෙන්න. උබට වෙනම තියන නීතිය පෙන්නන.

    ඔව් බං. ගෙවල් කිට්ටුව පොඩි සයිවර් කඩයක දවස් පඩියට Kottu දාන්න ආපු එකා කම්කරු ගිය. වැඩ කරපු සම්පූර්න කාලකටම දැන් ගෙවන්න වෙලා තියනවා.
    ------ Post added on Jul 23, 2024 at 1:12 AM

    මම දකින විදිහට, මෙහෙමයි පොඩි ව්‍යාපාරයක් උන්ට අහු උනොත් බේරෙන්න අමාරුයි.
    1. අයිති කරු නීතිය දන්නේ නෑ වංගු ගහන්න. කව්රු හරි කියන එක පැත්තක් විතරක් බලලා දෙයක් කරලා වංගු ගැහුවත්, බොහෝ වෙලාවට අහු වෙනවා. මොකද සාර්ථකව කරන්න තරම් දැනුමක් නෑ

    2. HR සම්බන්ද knowledge එකක් තියන මැනේජර් කෙනෙක් ගන්න තරම් වත්කමක් නෑ

    3. වංගු බැරි කමකුත් නෑ... නමුත් කරදර වැඩියි.

    4. ඉතා කුඩා ඒවා හොයන්නේ බලන්නේ නැති නිසා බේරිලා ඉන්නවා. සේවකයෝ 1-5,6,7 ඉන්න ඒවා

    මද ප්‍රමාණයේ කොම්පැනි වංගු විශාරද ලා.

    ලොකු කොම්පැනි බොහොමයක් වංගු ගහලා ඒවාට ලොයර්ලාට ගෙවනවාට වඩා ලේසියි ගෙවන එක කියලා ගෙවනවා. උන්ට අහේනියක් නෑ. උන් වංගු ගැහුවොත් බොහෝ වෙලාවට අහුවෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: U-tag

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    koheda machan me act eka thiyenne balaganna
    Irrespective of the type and classification of your business, any employer with a single employee is obligated by law to remit contributions to the Employees’ Provident Fund (EPF). The employers are required to submit applications based on the following criteria:
    • Establishment of a new entity
    • Re-registration of entity
    • Transfer of addresses for existing institutions
    • Change of name for existing entities
    • Change of corporate ownership

    SUBMISSION OF APPLICATION:-​

    • Within 14 days of hiring the initial employee, it is requisite to complete “FORM-D” in duplicate, have it certified, and forward it to the nearest district labour office.
    https://labourdept.gov.lk/for-employers/
     
    • Like
    Reactions: incest_cult