WTF dude. What do you do? Gold mining?Headset/Headphone කියක් තියෙනවද උබලට ?
මන් ලග දැනට
හැම එකම use කරනවා හැබැයි. හෙන audiophile කියලා තමයි මම හිතන් ඉන්නේ. හැබයි අහන්නේ ගොබ්බ සින්දු
- HyperX Cloud 2 ( ගෙදර PC එකට )
- ATH m50x ( Cloud 2 එක replace කරන්න ගත්තේ )
- Bose QC 45 ( Office එකේ සින්දු අහන්න තියෙන්නේ . ගෙදර ගේන්නේ නැ මේක.)
- KZ Z10 Pro ( Office එකේ කෝල්ස් වලට )
- Sony WF1000XM4 ( මග තොට ට )
ඔක්කොම ටික මෙහෙම ලිස්ට් එකක් හැදුවම තමයි තේරුනේ සල්ලි නාස්ති කරලා කියලා .
I researched for like 2 months and bought a Logitech G Pro X2 Wireless. I wanted to buy a HyperX Cloud 2 or ATH M50X but one didn't have bluetooth and the other one is a studio headphone without a mic. Pretty happy with the Logitech G2 Pro Wireless. Since you have so much of these do a review
Last edited:
mastering walata hoda hinda misak matanam set ne bn meka. ATH m40x tikak shape sindu ahanna.
