Headset addiction :(

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Headset/Headphone කියක් තියෙනවද උබලට ?

    මන් ලග දැනට
    • HyperX Cloud 2 ( ගෙදර PC එකට )
    • ATH m50x ( Cloud 2 එක replace කරන්න ගත්තේ )
    • Bose QC 45 ( Office එකේ සින්දු අහන්න තියෙන්නේ . ගෙදර ගේන්නේ නැ මේක.)
    • KZ Z10 Pro ( Office එකේ කෝල්ස් වලට )
    • Sony WF1000XM4 ( මග තොට ට )
    හැම එකම use කරනවා හැබැයි. හෙන audiophile කියලා තමයි මම හිතන් ඉන්නේ. හැබයි අහන්නේ ගොබ්බ සින්දු :ROFLMAO:
    ඔක්කොම ටික මෙහෙම ලිස්ට් එකක් හැදුවම තමයි තේරුනේ සල්ලි නාස්ති කරලා කියලා .
    WTF dude. What do you do? Gold mining?

    I researched for like 2 months and bought a Logitech G Pro X2 Wireless. I wanted to buy a HyperX Cloud 2 or ATH M50X but one didn't have bluetooth and the other one is a studio headphone without a mic. Pretty happy with the Logitech G2 Pro Wireless. Since you have so much of these do a review
     
    Last edited:

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ATH m50x :baffled: mastering walata hoda hinda misak matanam set ne bn meka. ATH m40x tikak shape sindu ahanna.
    cloud revolver s eka tamai mama daily use ekata ganne.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,692
    113
    treadmill එකේ පුක පද්ද පද්ද යනවද ඉතිං
    පඩ ඇර ඇර

    උඹේ නංගිගේ/අම්මගේ වගේ අපේ පුකවල් බොර් වෙලා නෑනේ බන් අවිදිනකොට පඩ යන්න 🤭
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,226
    1
    2,913
    113
    වයිෆ් කිව්වෙත් ඕකම තමයි.


    ගෙවන ගානට පට්ට වටිනවා. Velor pads දෙකක් එනවා cloud 2 එකත් එක්ක.
    ඒ දෙක පට්ටම comfy. කිසි අවුලක් නැතුව දවසම දාගෙන ඉන්න පුළුවන්.
    Build quality එකත් සුපිරි. ඒක බිම වැටුන විදියට වැඩ කරන්නේ නැති වෙන්න ඕනේ මේ වෙනකොට. එත් තාම වැඩ. Left drive එකේ Low end එකේදී පොඩි noice එකක් එනවා. හැබැයි පොලවේ ගහලත් වැඩ කරා



    Sound quality එක හොදයි. Side by side ඇහුවොත් ATH එකෙයි මේකෙයි වෙනසක් තියෙනවා. 95% විතර සමානයි.

    මම මුලින්ම Cloud 2 එක replace කරන්න Cloud 2 එකක්ම තමයි ගන්න ගියේ. එත් Cloud 2 එක තිබ්බේ නැ. Cloud 3 එක තිබ්බේ. එකේ Velor pads නෑ. usb dongle එක අවුල්.එකයි ATH එක ගත්තේ. හැබැයි එකට දාලා තියෙන්නේ Cloud 2 එකේ Velor pads දැනට. ඒ තරම් Comfy cloud 2 එක.

    Sound quality/ Audio details අඩුව sort කරොත් මෙහෙම තමයි.

    ATH m50x
    Bose QC 45
    HyperX Cloud 2
    Sony WF1000XM4
    KZ Z10 Pro
    Kana sauttu wenne nadda , hearing aids dala oka ahanna puluwanda bn adu sound eke pitch eka hondata ahenawada
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Headset/Headphone කියක් තියෙනවද උබලට ?

    මන් ලග දැනට
    • HyperX Cloud 2 ( ගෙදර PC එකට )
    • ATH m50x ( Cloud 2 එක replace කරන්න ගත්තේ )
    • Bose QC 45 ( Office එකේ සින්දු අහන්න තියෙන්නේ . ගෙදර ගේන්නේ නැ මේක.)
    • KZ Z10 Pro ( Office එකේ කෝල්ස් වලට )
    • Sony WF1000XM4 ( මග තොට ට )
    හැම එකම use කරනවා හැබැයි. හෙන audiophile කියලා තමයි මම හිතන් ඉන්නේ. හැබයි අහන්නේ ගොබ්බ සින්දු :ROFLMAO:
    ඔක්කොම ටික මෙහෙම ලිස්ට් එකක් හැදුවම තමයි තේරුනේ සල්ලි නාස්ති කරලා කියලා .
    • Microsoft Modern wireless headset ( Office එකේ කෝල්ස් වලට )
    • Creative Pebble v3 ( ගෙදර PC එකට )
    • Pixel Buds Pro ( මග තොටට )
    • Marshall Emberton 2 ( ගෙදරට )
     

    techz

    Active member
  • Apr 24, 2023
    178
    77
    28
    call walata noice cancelling hdoata tiyena ekak kiyapankoo , gaththa okkoma. ekko athin wage ahaenne nethnm noice canceling ne
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,380
    8,520
    113
    JBL Tune 110 දැන් අවුරුදු 4ක් වෙනවා, ලැප්ටොප් එකයි , ෆෝන් එකටයි දෙකටම එකම තම පාවිච්චි කරන්නේ..
    RealMe bud 1k තියනවා. ඉදල හිටලා ෆෝන් කෝල් වලට පාවිච්චි කරනවා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,261
    20,807
    113
    350 ට විතර handsfree අරන් එකත් පිච්චෙනකන් පාවිච්චි කරනවා 😌 ම්ම්ම් අධ්‍යාත්මික සුවය
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ATH m50x :baffled: mastering walata hoda hinda misak matanam set ne bn meka. ATH m40x tikak shape sindu ahanna.
    cloud revolver s eka tamai mama daily use ekata ganne.
    m40x eka flat sound ekak enne,50x eka movies walata ehema patta
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,983
    4,007
    113
    Sri Lanka
    එකක් තියෙනව. ඒක පාවිච්චි කරන්නෙත් නෑ. ඔලු කැක්කුම් හැදෙනව ඔව්වට. විශේෂයෙන් wireless නම් ලං කර ගන්නෙ වත් නෑ. සාමාන්‍ය subwoofer එකකින් තමයි හැම එකම play වෙන්නෙ. කොටින්ම පෝන් එක වත් කනේ තියා ගන්නෙ නෑ. ඒකත් loudspeaker දාන් කතා කරන්නෙ :D