අපරාදෙ පාලන අධිකාරිය නවමු ලෝකයට ගැලපෙන්න එම නාලිකාව යාවාත්කාලින කලේ නැ ඒකයි වුනෙ 
Ow. Un run kaley aduma video resolution eken vagey. 144ta vada quality update vunada kiyala sure na. Unta passe aapu evun HD valatath gihin. Avla thibbe Shan kamathi nahalu eyata notherena ewa karanna, kiyala thibba.අපරාදෙ පාලන අධිකාරිය නවමු ලෝකයට ගැලපෙන්න එම නාලිකාව යාවාත්කාලින කලේ නැ ඒකයි වුනෙ![]()
Always break down giye meke nedaතිබ්බා කියලා බලන්න දෙයක් ඒ කලෙත් තිබ්බේ නැනේ
අලුතෙන් එන වුන්ට තමා පාඩුව. කොහෙන්වත් චාන්ස් ගන්න අමාරුයිමොකා බැන්නත් ඔතනින් තමයි ගොඩක් උන් තමුන්ගේ මාධ්‍ය වෘතිය පටන්ගත්තේ. පුලුවන් හැම මිනිහටම වගේ අවස්තාව දුන්නා. ශාන් වික්‍රමසිංහට පණ තියෙනකන් ආසාවට ඇදන් ගියා.![]()
MTV / Sirasa TV නේද ගියේ ?issara oke superman giya, mn balanwa idagena 3 4 wasare di
Supreme kiwama mainage paule un nemeida yatin inne?1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය ලද TNL නාලිකාව මේ වන විට වසවසර 31 ක කාලයක් ලාංකේය රූපවහිනි ඉතිහාසය හැඩ කර තිබෙනවා.. ඒ නමුත් මේ නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වන දා සිට අවසන් කරන බව එහි පාලනඅධිකාරිය විදින් මේ වන විට නිවේදනය කර අවසන්..
TNL නාලිකාව මෙලෙස විකාශය අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමින් වන අතර, මේ එන 01 වෙනිදා සිට TNL නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ අපට බලන්නට වෙන්නේ Supreme TV නාලිකාවයි..
ඒ අනුව අතීත නොස්ටැල්ජික් මතකයක් සැබෑවටම Always Breakdown වෙන්නේ මේ ලෙසෙනි…
![]()
Na oket giya mn baluwe oken mt hdt mthki.MTV / Sirasa TV නේද ගියේ ?
මේක ඇත්ත. කිසි ඇගඊමකට ලක් උනේ නෑ..හෝල් ඔෆ් ෆේම් එකක් දෙන්න ඕනේ
රං@න වගේ එකෙක් රේඩියෝ එකකට ගත්තත් ටීවී එකකට වැද්දගනියිද කියල හිතපං උගේ බාහිර පෙනුමේ හැටියට. තව හිටියා මූනේ තඩි ලපයක් තියෙන එකෙක්. දැන් සිරසෙද කොහෙද. හැමවෙලේම ශාන් අවස්තාව දුන්නා කිසිම දෙයක් බැරි එකෙක්ට හරි මුල ඉඳන් පටන් අරන් හැදෙන්න.අලුතෙන් එන වුන්ට තමා පාඩුව. කොහෙන්වත් චාන්ස් ගන්න අමාරුයි