kate masuran haliyak obanna onaඋබල බය වෙන්න එපා. අපි දිනන්නෙ නෑ දැන් ටිකක් වැඩියෙන් ගැහුවට. ඔතනින් opening batters ල දෙන්නගෙන් එකෙක් ගිය ගමන් අනිත් උන් ටික එක පේලියට කඩාගෙන යානව. ඒක තමා සාමන්න්‍යෙන් ඉතිහාසය
හරි කිවුව ගමන් ගියා මෙන්ඩිස්. ඔන්න දැන් බලාගෙන පුළුවන් ලකුණු 10 15 කෑලි වලට අනිත් සෙට් එක පෝලිමේ යන විදිහ. නිස්සන්කය අහින්සකය නිසා දැන් පොර පොඩ්ඩක් බය වෙනව ගහන්න. ඒ බයත් එක්ක ඊළඟ overs 3 ඇතුලත පොර යන්න පුළුවන් catch එකක් අතට දීල
------ Post added on Jul 27, 2024 at 9:41 PM


