Made in Sri Lanka Capacitors

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    ලන්කාවෙ අරක හැදුවා මෙක හැදුවා. අරුන් නිසා මෙව කෙල උනා කිය කිය හැලි ලියන එකෙක් දාපු එකක් මෙක.

    මෙවා හැදුවා නෙ ලන්කාවෙ! මෙවායෙ බ්‍රැන්ඩ් එක දන්න කෙනෙක් ඉන්නවාද? කම්පැනි එකෙ නම් මොකක්ද?
     
    • Sad
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113

    ලන්කාවෙ අරක හැදුවා මෙක හැදුවා. අරුන් නිසා මෙව කෙල උනා කිය කිය හැලි ලියන එකෙක් දාපු එකක් මෙක.

    මෙවා හැදුවා නෙ ලන්කාවෙ! මෙවායෙ බ්‍රැන්ඩ් එක දන්න කෙනෙක් ඉන්නවාද? කම්පැනි එකෙ නම් මොකක්ද?

    විජේවීර ඇන්ඩ් බ්‍රදර්ස්. තඹුත්තේගම තමා ෆැක්ට්‍රිය තිබ්බෙ. 🥴 🥴
     
    • Haha
    Reactions: king solomon